ඉංග්‍රීසි ඉගෙන ගන්න පොත් ?

nidarsha91

Well-known member
  • IMG_5113.jpg


    IMG_5115.jpg


    mata me tika denna puluwan. address ekak diyan ewannan
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    honda elocution panthiyakata yanna kiyanna, honda ekakata habai, oya naki sara miss la inne, un supiriyatama ugannanawa
     
    • Dislike
    Reactions: Qnjb_54

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Phone එකක් අරන් දියන්
    Podcast ,articles ,news කියවන්න අහන්න කියපන් යූටියුබ් එකේ patashaalawa, dp එකේ al eng series එක සුපිරි google translate පාවිච්චි කරලා නොදන්නා දෙවල් google defenition වගේ දෙවල් ඉගෙන ගන්.
    මට ol al වලට c pass තියෙනවා kohevath class ගියේ naa.

    කියවල තේරුම් ගන්නත් අමාරුයි බ්‍රෝ!යන්තම් වචන ගලපලා පොඩි අදහසක් ගන්නෙත් අමාරුවෙන්
    කියවන්න කියවන්න තමයි කියවන්න පුළුවන් වෙන්නෙ 😊
    ------ Post added on May 1, 2022 at 8:34 PM
     

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    කතන්දර පොත් කියවල බලන්න...මෙන්න මේ පොත් ටික ට්‍රයි කරන්න....කියවන්න ලේසියි ..සරල වාක්‍ය තියෙන්නේ...පොතත් පොඩියි..

    Moby books illustrated classics series





    හැබැයි මම ලගදී හොයල බැලුවහම හුගක් බුක්ෂොප් වල නැහැ... මම කිහිපයක් ගත්ත මරදානේ පරණ පොත් විකුණන කඩවලින්...(ලේක් හවුස් පැත්තෙන් මරදානට යද්දී බෝ ගහ ලග වට රවුමේ වම් පැත්තේ තියෙන්නේ)...හොද තත්වයේ තියෙන පොත් කිහිපයක් තිබුන....

     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ව්‍යාකරණ ඉගෙන ගත්තට ඒවා පාවිච්චි කරන්නේ නැත්නම් භාෂාවක් ඉගෙන ගන්න බෑ නේ. ඉතින් කතා කිරීමත්, පොත් කියවීමත් ලිවීමත් කරන්න ඕන. පොඩි පොත් ටිකක් හොයාගෙන කියවන්න, ඊනිඩ් බ්ලයිට්න් පොත්, ඊට පස්සේ රෝල් දාල් පොත් වගේ ඒවා. හැමදාම පොඩි රචනයක් ලියන්න කියන්න, වැරදුනාට අවුළක් නෑ කතා කරන්න කියන්න. මුලදී ලොකු අපහසුවක් දැනුනත් හරි ඉක්මණට භාෂාව අල්ලගන්න පුළුවන්.
     
    • Love
    Reactions: thomian

    DarkerThanBlack

    Active member
  • Sep 11, 2014
    120
    89
    28
    Mage experience eka anuva nan poth valata vada vadagath venne language use karana eka day-to-day life eke. mama nan 90%kma igena gaththe films/games/songs valin, eeta passe online forums, game chat vala use una (10/11 vasara)
     
    • Like
    Reactions: thomian

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Apex-English-Grammar_Front.jpg

    https://www.wasanabookpublishers.lk/product/apex-english-grammar/
    මේ පොතේ ඒ ලෙවල් වෙනකන් ඉස්කෝලෙ යන ළමයෙකුට දැනගන්ඩ ඕන ඉංග්‍රීසි රූල්ස් ටික ඔක්කොම පිළිවෙලට, සංක්ෂිප්තව තියෙනව, මන් ඉස්කෝලෙ යන කාලෙ මේ පොත යූස් කරපු හින්ද කම්ෆර්ම් කරලම කීවහැකි, අනික ඉංග්‍රීසි කෙනෙක් ඉගෙනගන්නව නන් ඉගෙන ගන්ඩ ඕන, මුලින්ම තමන්ගෙ මවු භාෂාවෙන්, මොකද කෙනෙක්ට මුලින් හොඳටම අදහස් ප්‍රකාශ කරන්ඩ පුලුහන් තමන් මවුභාෂාවෙන් හින්ද, මේකෙත් ඉංග්‍රීසියෙනුයි සිංහලෙනුයි අදාල ව්‍යාකරණ කොටස් විස්තර කරල තියෙනව(උදාහරණත් සිංහෙලෙනුයි ඉංග්‍රීසියෙනුයි දෙකෙන්ම තියෙනව ), ඒක හින්ද ඉංග්‍රීසියෙන් ව්‍යාකරණ ඉගෙනගන්ඩ ඉස්සෙල්ල ඉස්කෝලෙ යන ළමයෙකුට සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගෙනගන්ඩ මේ පොත වටිනව..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කතන්දර පොත් කියවල බලන්න...මෙන්න මේ පොත් ටික ට්‍රයි කරන්න....කියවන්න ලේසියි ..සරල වාක්‍ය තියෙන්නේ...පොතත් පොඩියි..

    Moby books illustrated classics series





    හැබැයි මම ලගදී හොයල බැලුවහම හුගක් බුක්ෂොප් වල නැහැ... මම කිහිපයක් ගත්ත මරදානේ පරණ පොත් විකුණන කඩවලින්...(ලේක් හවුස් පැත්තෙන් මරදානට යද්දී බෝ ගහ ලග වට රවුමේ වම් පැත්තේ තියෙන්නේ)...හොද තත්වයේ තියෙන පොත් කිහිපයක් තිබුන....


    TNX