උඹලා ඉංග්‍රීසි ඉගෙන ගන්නම ඕනි.

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,619
    1,648
    113
    Stockholm
    රට ඇවිත් වැඩ කරනකොට ඕක සැරටම දැනෙනවා මචන්. අපිටත් සුපිරි කඩ්ඩක් ඕන කියලා හිතෙන්නේ ඔෆිස් එකේ ඉන්දියන් එවුන් කීප දෙනෙක් ඉන්නකොට. :yes:
    උන් සමහර බොස්ලා ආව දවස් වලට, එහෙම නැත්තම් මීටින් වලදි එහෙම ඔහේ මයික් අරන් කඩ්ඩ පුළුවන් කියලා පේන්න ප්‍රශ්න අහනකොට එහෙම එපා වෙනවා.පුදුම පණ්ඩිතකමක් උන්ට තියෙන්නේ කඩ්ඩ පුළුවන් නිසා.
    හැබැයි කෝඩිං නම් අන්තිමයි.. :P
     
    • Like
    Reactions: Asmodeus

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,076
    93
    උපතින්ම හොඳ social status එකක් අපි බහුතරයකට නෑනේ බන්. කට්ටකාලා (කට්ට දීලා) තමා අපිට උඩට යන්න වෙලා තියෙන්නේ. ලංකාව වගේ රටක හොඳට සැලකුම් ගන්න ඕනි නම් උබලා අනිවා හොඳට ඉංග්‍රීසි ඉගෙන ගනිල්ලා. මේ වගේ රටක මේක් ඇවිත් භාෂාවක් නෙමෙයි තනිකරම ආයුදයක්. මට ස්කිල්ස් කියලා එහෙමට මොකුත් නෑ. කොටින්ම ඉස්කෝලේ යනකාලේ හරියට ඉගෙන ගන්නත් බෑ. හැබැයි පෙර පිනකටද මන්දා ඉංග්‍රීසි වලට පට්ට ආසාවක් තිබ්බා. ඔය හේතුව නිසාම මන් තනියම ඕක ඉගෙන ගත්තා. මට මේක දාන්න හිතුනේ අද පොඩි කාලේ එක පන්තියේ හිටපු කොල්ලෙක් හම්බුනා. මූ තමා ඉස්කෝලෙන් ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ගත්තේ. හොඳට වැඩ පුලුවන් 5-6 දෙනෙක්ව තමයි ටීච ඉස්සරහා තියන් ඉගැන්නුවේ අපිව පන්තියේ පිටිපස්සට දාලා තිබ්බේ. "උබලාට ඉතින් වෙන්නේ ලැට් හෝදන්න තමයි" අපිට හැමදාම කිව්වේ (හැබැයි ඉතින් පුකට දිව දාන මට මේ කියපු කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ). කොහොමහරි අද උන් ඉන්න තැනයි මන් ඉන්න තැනයි ගැන බැලුවහාම මට සතුටුයි. අද මන් යම් කිසි තැනකට ඇවිත් ඉන්නවා නම් ඒ ඉංග්‍රීසි භාෂාව නිසා. උඹලාටත් කියන්නේ අද ඉදන් ඔක්කොම පැත්තකට දාලා මේක ඉගෙනගනිල්ලා.
    කිසියම් තැනේ පොටෝ එකක් නැතුව පිලිගන්න බෑ
     
    • Angry
    Reactions: tupac97

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    589
    677
    93
    Hypertext Transfer Protocol
    ඇත්තට බං මේ,, අර Blok and Dino කතාකරන විදියට කතා කරන්⁣නෙ කොහොමද බං.. ලංකාවෙ නිකන් ඉංග්‍රීසි කතා කරනවට වඩා, ඒ විදියට කතා කරන එක පට්ට.
    unge ithin amuthu accent ekak nane, dramatic tone eka arenna. Typical high class sihalu katha karana vidiyane ooka
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,467
    1,935
    113
    Mona labbatath wada confidentially thamanwa market karanna puluwan wenna ona especially in corporate.
    Ona situation ekaka confidentially body language manage karana ekaa thama dinanne.
    I agree with you though. Me region eke nam kadda kiyanne intelligence eke mark ekak kiyala hithan inne.
    මැඩම්ගෙත් මගේ කටේ තිබුණේ
     
    • Wow
    Reactions: planner123

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,646
    17,982
    113
    හස්තිශෛලපුර
    උපතින්ම හොඳ social status එකක් අපි බහුතරයකට නෑනේ බන්. කට්ටකාලා (කට්ට දීලා) තමා අපිට උඩට යන්න වෙලා තියෙන්නේ. ලංකාව වගේ රටක හොඳට සැලකුම් ගන්න ඕනි නම් උබලා අනිවා හොඳට ඉංග්‍රීසි ඉගෙන ගනිල්ලා. මේ වගේ රටක මේක් ඇවිත් භාෂාවක් නෙමෙයි තනිකරම ආයුදයක්. මට ස්කිල්ස් කියලා එහෙමට මොකුත් නෑ. කොටින්ම ඉස්කෝලේ යනකාලේ හරියට ඉගෙන ගන්නත් බෑ. හැබැයි පෙර පිනකටද මන්දා ඉංග්‍රීසි වලට පට්ට ආසාවක් තිබ්බා. ඔය හේතුව නිසාම මන් තනියම ඕක ඉගෙන ගත්තා. මට මේක දාන්න හිතුනේ අද පොඩි කාලේ එක පන්තියේ හිටපු කොල්ලෙක් හම්බුනා. මූ තමා ඉස්කෝලෙන් ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ගත්තේ. හොඳට වැඩ පුලුවන් 5-6 දෙනෙක්ව තමයි ටීච ඉස්සරහා තියන් ඉගැන්නුවේ අපිව පන්තියේ පිටිපස්සට දාලා තිබ්බේ. "උබලාට ඉතින් වෙන්නේ ලැට් හෝදන්න තමයි" අපිට හැමදාම කිව්වේ (හැබැයි ඉතින් පුකට දිව දාන මට මේ කියපු කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ). කොහොමහරි අද උන් ඉන්න තැනයි මන් ඉන්න තැනයි ගැන බැලුවහාම මට සතුටුයි. අද මන් යම් කිසි තැනකට ඇවිත් ඉන්නවා නම් ඒ ඉංග්‍රීසි භාෂාව නිසා. උඹලාටත් කියන්නේ අද ඉදන් ඔක්කොම පැත්තකට දාලා මේක ඉගෙනගනිල්ලා.
    උඹලාටත් කියන්නේ අද ඉදන් ඔක්කොම පැත්තකට දාලා ..... mekata nam not agreed!
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,253
    4,318
    113
    unge ithin amuthu accent ekak nane, dramatic tone eka arenna. Typical high class sihalu katha karana vidiyane ooka
    Eka thamai bn mama kiyanne, kochchara hoda us uk accent ekata katha kalath, unge wage katha karana eka gathi