ඉංග්‍රීසි ඉගෙන ගන්න වේගේ වැඩි කරගමු

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා…..

    එහෙම කිව්වම රැවටුනා නේද? 🤣
    නෑ නෑ මේ එහෙම දෙයක් නෙමේ.

    උඹලට වෙන වල්පල් වලට විශ්වාසේ දෙන්න ඕනේ තරම් කට්ටිය ඉන්න නිසා අද මම ආවේ උඹලට ඉංග්‍රීසි කථා කරන්න විශ්වාසේ දෙන්න 🤣

    ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්වීමේ මාෆියාවක් ඇත. මාෆියා කාරයෝ ඉංග්‍රීසි පන්ති දානවා, ළමයි අවුරුදු ගාණක් ඒ පන්තිවලට යනවා ඒත් ඒ කාටවත් හරියට භාෂාව කතා කරන්න බැහැ.

    බොහෝ විට කතා කරන අය කතා කරන්නේ අද කුණාටුවක් මෙනි. එය බටහිරයන්ගේ කන්වලට රිදවන අතර එකිනෙකා තේරුම් ගැනීමේ අපහසුතා ඇති කරයි.

    අපිට වැරදුනේ කොතනද?

    1. අපි ළමයින්ට ඇහුම්කන් දීම සහ කියවීම වෙනුවට මුලින්ම ව්‍යාකරණ වලට බල කරනවා.
    2. අපි ඉංග්‍රීසි පාවිච්චි කරලා ඉංග්‍රීසි උගන්වන්නේ නැහැ.
    3. සිංහල නාසි සමාජය කුඩා දරුවෙකු භාෂාවක් කතා කිරීමේදී වැරදි කළහොත් ඔහුට සිනාසෙයි.

    ඉංග්‍රීසි පමණක් නොව ඕනෑම භාෂාවක් ඉගෙන ගැනීමට, ඔබ සවන් දීමට සහ කියවීමට වැඩි අවධානයක් යොමු කළ යුතුය.

    ඔබට භාෂාව කියවීමට, සවන් දීමට, තේරුම් ගැනීමට සහ කථා කිරීමට හැකි වූ පසු ඔබට ව්‍යාකරණ කෙරෙහි අවධානය යොමු කළ හැකිය.

    භාෂාවක් ඉගෙන ගැනීමට පෙර ව්‍යාකරණ ඉගෙන ගත යුතු බවත් වැඩිහිටි මොළය ක්‍රියා කරන්නේ දරුවාගේ මොළයට වඩා වෙනස් බවත් කියන මෝඩයන්ට ඇහුම්කන් නොදෙන්න.

    Best sources of English learning:

    1. Watching movies/TV series (with English subtitles)
    2. Listening English songs (with lyrics)
    3. Reading simple English books & magazines (according to your interested areas/hobbies)
    4. Playing games
    5. Listening podcasts & radio
    6. Watching English speeches on Youtube
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    Esoft ගියා ඉන්ග්‍රීසියෙන් කතාකරගන්න පුලුවන් උනා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    1. අපි ළමයින්ට ඇහුම්කන් දීම සහ කියවීම වෙනුවට මුලින්ම ව්‍යාකරණ වලට බල කරනවා.
    මෙන්න මේකයි ලොකුම කචල් එක

    අපි බහ තෝරන කාලෙ වැඩිහිටියො මහප්පොරාන මුර්දජ ගැන කියල දෙන්න ගියා නම් අද එකෙක්ටවත් සිංහල කතා කරන්න බෑ. සිංහල භාෂාව එක්ක ගැටිලමයි අපි සිංහල ඉගෙනගත්තේ.

    මේ තියරියම ඇප්ලයි කරන්න පුලුවන් ඉංග්‍රීසි වලටත්. මගේ වාසනාවකට සාමාන්‍යපෙළ කාලෙ මුණගැහුන ඔන්න ඔය සරල දේ තේරුම් අරන් හිටිය ඉංග්‍රීසි ටියුෂන් ගුරුතුමෙක් නිසා සෑහෙන දුරට මගෙ ඉංග්‍රීසි දැනුම හදාගන්න පුලුවන් උනා. දැන් භාවිතය අඩු නිසා පොඩ්ඩක් මොට වෙලා තිබ්බත් චුට්ටක් භාවිතා කරන්න ගත්තම කඩ්ඩ පොලිෂ් වෙලා එනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    hariyatata hari.

    Spoken English walata thanak denna one school syllabus eke. IELTS wage module 4k damma nam English meeta wada honda thanakata ei.

    mama kiyanne lankawe English guruwarunta mulinma IELTS pass wena eka aniwarya karanna one.

    thawa Campus wala ewuntath. mokada ethana English nathi unama loku pasu baseemak wenawa.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    hariyatata hari.

    Spoken English walata thanak denna one school syllabus eke. IELTS wage module 4k damma nam English meeta wada honda thanakata ei.

    mama kiyanne lankawe English guruwarunta mulinma IELTS pass wena eka aniwarya karanna one.

    thawa Campus wala ewuntath. mokada ethana English nathi unama loku pasu baseemak wenawa.
    Ielts pass vena eka ain karala uba lankava English teacherla nathi ratak karanna hadanne 😂