අඩෝ ඉස්සර ol කරද්දි English sub එක්ක film බැලුව නිසා මට English class නොගිහින් B එකක් තිබුනා. ඒත් දැන් සිංහල sub නේ !.
English sub එකක් සිංහලට translate කරපන්.
Mobile phone app එකක් දාගන්න phone එකට. english කියල දෙන. google කරල හොඳම app එක හොයාගන්න.