ඉංග්‍රීසි ඉගෙන ගැනීම

මාත් කඩ්ඩ ඩිංගක් ඉගෙන ගන්න ඕන. :yes::yes::yes: හොඳ සර් කෙනෙක් එහෙම දන්නවා නම් කියපල්ලකො.
ඕ ලෙවල් එස් එකක් තියනවා. අකුරු ටික කියවගන්න පුළුවන්.
:yes:
 
lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    අවංකවම උබ දලා තියන ඔක්කකෝම සම්පුර්ණ ඇත්ත. :yes: මාත් මුලදි හිතුවා මේක නම් හරි යන්නෑ.. :no: මට නම් ඉංග්‍රිසි ඉගෙන ගන්න බෑ.. කියලා.. :( එත් එහෙම හිතුන හැම ‍වෙලාවකදිම මම හිතුවා නැ මට වඩා මෙලෝ හසරක් නොදැන හිටිය උන් දැන් බස බස ගලා ඉංග්‍රිසි කතාකරනව නම් ඇයි මට බැරි කියලා.. (තමන්ව විශ්වාස කරපන්):yes: :D ඔක ටික ටික ඉගෙන ගන්න ඔනෙ.. නැතුව කුලප්පුව හැදිලා මාසෙන් දෙකෙන් ඉගෙන ගන්න බැ... භාශාවක්. :angry: :angry: :frown:

    උබ දාලා තියන එවාගෙන් මේක නම් ගොඩාක්ම වැදගත් දෙයක්.. අපේ උන් Movies බලන්නැ සිංහල සබ් නැතුව.. සබ් හොය හොය වටේ දුවනවා.. ඉංග්‍රිසි සිංදුවක් අහද්දි උබලා සුද්දොද බන් ඔවා අහන්න කියල අහනවා (සංගිතය කියන්නේ විශ්ව භාශාව යකොව්) . :angry: :angry: කාත් එක්ක හර කඩ්ඩෙන් කතා කරද්දි Chat කරද්ද මැරෙන්න යනවා කිංඩි දාදා.. ඒවාට සැලෙන්න එපා හොද එක යාලුවෙක් සැට් කරගනින් කාතා කරන්න.. කොච්චර ඉංග්‍රිසි දැන ගත්තත් මදි කතා කරගන්න බැරි නම්.. අහ් තව CNN, Ajazeera වගේ නිව්ස් බලපන්.. Article Translate කරපන්.. ගොඩක් සිංදු අහපන් එතකොට lyrics තේරුම් ගන්න පලුවන් වචන ඇහෙද්දි තේරෙනවා තව වචන වල තේරුම හොයපන් මදුර හෝ Sinhala meaning Extension එක browser එකට දාලා

    කඩ්ඩ ටිකක් පුලුවන් උනාම කතා කරන්න එකෙක් නැත්නම් මේ සයිට් Reg එකේ වෙලා මේකේ ඉන්න උන් එක්ක කතා කරපන්.. හැබැයි වලත්ත කම් වලට යනව නෙමේයි ඕං.. :P :P :angry:

    http://www.speaking24.com/ :love:

    තව එකක් කතා කරද්දි Idioms දාලා කතා කරපන් එතකොට තවත් ලස්සනයි.. Idioms අනිවා ඉගෙන ගන්න ඔනැ.. මාත් තාම ඉංග්‍රිසි ඉගෙන ගන්නවා මේක මාසෙන් 2න් ඉගෙන ගන්න බැ...

    5. කියවමු
    සමහරෙකුට මෙය "පට්ට කම්මැලි" දෙයකි. ඒ යට විදි කිහිපයක් යෝජනා කරන්නට කැමැත්තෙමි
    i. 9gag.com වගේ උපහාසාත්මක දේවල් පලවී ඇති වෙබ් අඩවි තුලින්,
    ii. පරිගණක ක්‍රීඩා තුලින්,
    iii. නිවැරදිව ඉංග්‍රීසි භාවිතාවන TV Series තුලින් (උදා : The Big Bang Theoryහි Sheldon Cooper භාවිතා කරන ඉංග්‍රීසි අනර්ඝ ගණයට දැමිය හැක. තවත් උදාහරණ ඕනෑ තරම් ඇත )
    iv. ගීත විඳීමෙන් ( ගීතයක් හිතට අල්ලලා ගියාම පොඩ්ඩක් ඒකෙ තේරුම මොකද්ද කියල හොයල බලන්න උනන්දු වෙන්න, ලස්සන ගීත බොහ්මයකගේ තේරුම් ද ඉතා ලස්සනය )
    v. ඉංග්‍රීසි උපසිරැසි සමග ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීමෙන් ( කාලයක් යන විට උපසිරැසි භාවිතය අවම කරන්න )
    vi. වාර්තාමය වැඩසටහන් ( documentary) නැරඹීමෙන්
    මේ ආදිය ඇතුළු තවත් නොයෙකුත් ක්‍රම ඕනෑ තරම් සොයා ගැනීමට හැක.

    Rep denna balu :(

    :)
     
    Last edited:
    • Like
    Reactions: pazzy12

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Best way to learn is use it.

    post here in english, all the ignorant assholes who frequent this site will try to discourage you by talking utter shit, well you can ignore them.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    අවංකවම උබ දලා තියන ඔක්කකෝම සම්පුර්ණ ඇත්ත. :yes: මාත් මුලදි හිතුවා මේක නම් හරි යන්නෑ.. :no: මට නම් ඉංග්‍රිසි ඉගෙන ගන්න බෑ.. කියලා.. :( එත් එහෙම හිතුන හැම ‍වෙලාවකදිම මම හිතුවා නැ මට වඩා මෙලෝ හසරක් නොදැන හිටිය උන් දැන් බස බස ගලා ඉංග්‍රිසි කතාකරනව නම් ඇයි මට බැරි කියලා.. (තමන්ව විශ්වාස කරපන්):yes: :D ඔක ටික ටික ඉගෙන ගන්න ඔනෙ.. නැතුව කුලප්පුව හැදිලා මාසෙන් දෙකෙන් ඉගෙන ගන්න බැ... භාශාවක්. :angry: :angry: :frown:

    උබ දාලා තියන එවාගෙන් මේක නම් ගොඩාක්ම වැදගත් දෙයක්.. අපේ උන් Movies බලන්නැ සිංහල සබ් නැතුව.. සබ් හොය හොය වටේ දුවනවා.. ඉංග්‍රිසි සිංදුවක් අහද්දි උබලා සුද්දොද බන් ඔවා අහන්න කියල අහනවා (සංගිතය කියන්නේ විශ්ව භාශාව යකොව්) . :angry: :angry: කාත් එක්ක හර කඩ්ඩෙන් කතා කරද්දි Chat කරද්ද මැරෙන්න යනවා කිංඩි දාදා.. ඒවාට සැලෙන්න එපා හොද එක යාලුවෙක් සැට් කරගනින් කාතා කරන්න.. කොච්චර ඉංග්‍රිසි දැන ගත්තත් මදි කතා කරගන්න බැරි නම්.. අහ් තව CNN, Ajazeera වගේ නිව්ස් බලපන්.. Article Translate කරපන්.. ගොඩක් සිංදු අහපන් එතකොට lyrics තේරුම් ගන්න පලුවන් වචන ඇහෙද්දි තේරෙනවා තව වචන වල තේරුම හොයපන් මදුර හෝ Sinhala meaning Extension එක browser එකට දාලා

    කඩ්ඩ ටිකක් පුලුවන් උනාම කතා කරන්න එකෙක් නැත්නම් මේ සයිට් Reg එකේ වෙලා මේකේ ඉන්න උන් එක්ක කතා කරපන්.. හැබැයි වලත්ත කම් වලට යනව නෙමේයි ඕං.. :P :P :angry:

    http://www.speaking24.com/ :love:

    තව එකක් කතා කරද්දි Idioms දාලා කතා කරපන් එතකොට තවත් ලස්සනයි.. Idioms අනිවා ඉගෙන ගන්න ඔනැ.. මාත් තාම ඉංග්‍රිසි ඉගෙන ගන්නවා මේක මාසෙන් 2න් ඉගෙන ගන්න බැ...

    Rep denna balu :(

    :)
    ow macho thamange uthsahayenma thamai english igena ganna puluwan:yes::yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එල නියමටම තියෙනවා ..
    එක එක සංකෘති එක්ක එන්ග්රිසි කථා කිරීම වෙනස් වෙනවා ..
    ලංකාවේ සාමානයෙන් ගොඩක් අය hv u dn ur hm work "no"
    නො කියන පදය භාවිතා කරන්න පුරුදුවෙලා තියෙනවා ..
    ඉන්දියන් උන්ගේත් ඔය එක එක බයිලා තියෙනවා ..
    කතාකරන ක්‍රමය ගැන සැලකිලි මත වෙනවට වඩා කථා කරන්න හුරුවෙන්න
    කථා කරන කොට ග්රමර් නිවැරදි ලෙසම යොදා ගනන ඕනෑම නැ අනිත් කෙනාට තේරෙන විදිහට කථා කරන්න පුළුවන් නම් ඇති නමුත් ලියුමක් ලියනකොට අනිවාර්යෙන් ගමර් නිවරදියව තියෙන්න ඕන ..

    මහා ලොකු දෙයක් නැ කාල 12ක් තියෙනවා මුලින් ඒ ටික ඉගෙන ගන්න ඊට පස්සේ තමන්ටම කියලා වෙනම වොකබ්රි එකක් හදාගන්න වචන එකතුවක් ..

    +rep
    You have given out too much Reputation in the last 24 hours, try again later. :(
     
    Last edited:
    • Like
    Reactions: pazzy12

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    mama hoyanawa ඉංග්‍රීසි උපසිරැසි සමග ඉංග්‍රීසි චිත්‍රපටyak eth hamba une ne danna kenek innawanam torrent link ekak dennakooo...