හොඳ සර් කෙනෙක් එහෙම දන්නවා නම් කියපල්ලකො.
මාත් මුලදි හිතුවා මේක නම් හරි යන්නෑ..
මට නම් ඉංග්රිසි ඉගෙන ගන්න බෑ.. කියලා..
එත් එහෙම හිතුන හැම වෙලාවකදිම මම හිතුවා නැ මට වඩා මෙලෝ හසරක් නොදැන හිටිය උන් දැන් බස බස ගලා ඉංග්රිසි කතාකරනව නම් ඇයි මට බැරි කියලා.. (තමන්ව විශ්වාස කරපන්)
ඔක ටික ටික ඉගෙන ගන්න ඔනෙ.. නැතුව කුලප්පුව හැදිලා මාසෙන් දෙකෙන් ඉගෙන ගන්න බැ... භාශාවක්.

කාත් එක්ක හර කඩ්ඩෙන් කතා කරද්දි Chat කරද්ද මැරෙන්න යනවා කිංඩි දාදා.. ඒවාට සැලෙන්න එපා හොද එක යාලුවෙක් සැට් කරගනින් කාතා කරන්න.. කොච්චර ඉංග්රිසි දැන ගත්තත් මදි කතා කරගන්න බැරි නම්.. අහ් තව CNN, Ajazeera වගේ නිව්ස් බලපන්.. Article Translate කරපන්.. ගොඩක් සිංදු අහපන් එතකොට lyrics තේරුම් ගන්න පලුවන් වචන ඇහෙද්දි තේරෙනවා තව වචන වල තේරුම හොයපන් මදුර හෝ Sinhala meaning Extension එක browser එකට දාලා

5. කියවමු
සමහරෙකුට මෙය "පට්ට කම්මැලි" දෙයකි. ඒ යට විදි කිහිපයක් යෝජනා කරන්නට කැමැත්තෙමි
i. 9gag.com වගේ උපහාසාත්මක දේවල් පලවී ඇති වෙබ් අඩවි තුලින්,
ii. පරිගණක ක්රීඩා තුලින්,
iii. නිවැරදිව ඉංග්රීසි භාවිතාවන TV Series තුලින් (උදා : The Big Bang Theoryහි Sheldon Cooper භාවිතා කරන ඉංග්රීසි අනර්ඝ ගණයට දැමිය හැක. තවත් උදාහරණ ඕනෑ තරම් ඇත )
iv. ගීත විඳීමෙන් ( ගීතයක් හිතට අල්ලලා ගියාම පොඩ්ඩක් ඒකෙ තේරුම මොකද්ද කියල හොයල බලන්න උනන්දු වෙන්න, ලස්සන ගීත බොහ්මයකගේ තේරුම් ද ඉතා ලස්සනය )
v. ඉංග්රීසි උපසිරැසි සමග ඉංග්රීසි චිත්රපට නැරඹීමෙන් ( කාලයක් යන විට උපසිරැසි භාවිතය අවම කරන්න )
vi. වාර්තාමය වැඩසටහන් ( documentary) නැරඹීමෙන්
මේ ආදිය ඇතුළු තවත් නොයෙකුත් ක්රම ඕනෑ තරම් සොයා ගැනීමට හැක.

ow macho thamange uthsahayenma thamai english igena ganna puluwanඅවංකවම උබ දලා තියන ඔක්කකෝම සම්පුර්ණ ඇත්ත.මාත් මුලදි හිතුවා මේක නම් හරි යන්නෑ..
මට නම් ඉංග්රිසි ඉගෙන ගන්න බෑ.. කියලා..
එත් එහෙම හිතුන හැම වෙලාවකදිම මම හිතුවා නැ මට වඩා මෙලෝ හසරක් නොදැන හිටිය උන් දැන් බස බස ගලා ඉංග්රිසි කතාකරනව නම් ඇයි මට බැරි කියලා.. (තමන්ව විශ්වාස කරපන්)
![]()
ඔක ටික ටික ඉගෙන ගන්න ඔනෙ.. නැතුව කුලප්පුව හැදිලා මාසෙන් දෙකෙන් ඉගෙන ගන්න බැ... භාශාවක්.
![]()
![]()
උබ දාලා තියන එවාගෙන් මේක නම් ගොඩාක්ම වැදගත් දෙයක්.. අපේ උන් Movies බලන්නැ සිංහල සබ් නැතුව.. සබ් හොය හොය වටේ දුවනවා.. ඉංග්රිසි සිංදුවක් අහද්දි උබලා සුද්දොද බන් ඔවා අහන්න කියල අහනවා (සංගිතය කියන්නේ විශ්ව භාශාව යකොව්) .![]()
කාත් එක්ක හර කඩ්ඩෙන් කතා කරද්දි Chat කරද්ද මැරෙන්න යනවා කිංඩි දාදා.. ඒවාට සැලෙන්න එපා හොද එක යාලුවෙක් සැට් කරගනින් කාතා කරන්න.. කොච්චර ඉංග්රිසි දැන ගත්තත් මදි කතා කරගන්න බැරි නම්.. අහ් තව CNN, Ajazeera වගේ නිව්ස් බලපන්.. Article Translate කරපන්.. ගොඩක් සිංදු අහපන් එතකොට lyrics තේරුම් ගන්න පලුවන් වචන ඇහෙද්දි තේරෙනවා තව වචන වල තේරුම හොයපන් මදුර හෝ Sinhala meaning Extension එක browser එකට දාලා
කඩ්ඩ ටිකක් පුලුවන් උනාම කතා කරන්න එකෙක් නැත්නම් මේ සයිට් Reg එකේ වෙලා මේකේ ඉන්න උන් එක්ක කතා කරපන්.. හැබැයි වලත්ත කම් වලට යනව නෙමේයි ඕං..![]()
![]()
http://www.speaking24.com/
තව එකක් කතා කරද්දි Idioms දාලා කතා කරපන් එතකොට තවත් ලස්සනයි.. Idioms අනිවා ඉගෙන ගන්න ඔනැ.. මාත් තාම ඉංග්රිසි ඉගෙන ගන්නවා මේක මාසෙන් 2න් ඉගෙන ගන්න බැ...
Rep denna balu
![]()