ඉංග්රීසි උදව්වක් plz
මට මේවා ඉංග්රීසියෙන් කියන විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද .ඉන්ටව් එකකදී අහයි කියලා අනුමාන කරලා පුරුදු වෙන්න .
මම ඉන්නේ පානදුර.
මම පාසලේදී ක්රීඩා කරලා නැ .
මට ක්රීඩා සහතික නැ .
මම පොඩි book ෂොප් එකක් කරා. හැමදාම මේකම කරන්න බැරි නිසා මේ හොටෙල් කොස් එක කරලා ජිවිතේ සාර්ථක කරගන්න තීරණය කරා.
කොලබ එකට වඩා කොග්ගල එක හොදයි කියලා හිතුනා
මම උසස් පෙළ දක්වා ඉගනගෙන තියෙනවා.
අමතර සුදුසු කම් මුකුත් මට නැ.
උසස් පෙළ කරේ කොමස් වලින් එක විෂයයි සමත්.