ඉංග්‍රීසි උදව්වක්..
ලිට් එහෙම කරපු ඈයො ඉන්නවනං මෙන්න මේ පොයම් එක ලස්සනට සිඞ්හලෙන් ලියල දීහල්ලකො...
මං ලිව්ව.. හරිගියෙ නෑ ඕයි..
මේකයි පොයං එක..
If I had but an hour of love
If that be all is given me ...
An hour of love upon this earth ...
I would give my love to thee ...
පද හතරකිංම ඕනෙ..
එකක් දෙකක් වැඩිවුනාට අවුලක් නෑ..
ලස්සනට ඕනෙ..
ලිට් එහෙම කරපු ඈයො ඉන්නවනං මෙන්න මේ පොයම් එක ලස්සනට සිඞ්හලෙන් ලියල දීහල්ලකො...

මං ලිව්ව.. හරිගියෙ නෑ ඕයි..
මේකයි පොයං එක..
If I had but an hour of love
If that be all is given me ...
An hour of love upon this earth ...
I would give my love to thee ...
පද හතරකිංම ඕනෙ..

එකක් දෙකක් වැඩිවුනාට අවුලක් නෑ..
ලස්සනට ඕනෙ..