1)මචංලා මේ පහල රූපේ තියනවා වගේ අපි හරියටම ගැලපෙන එක තෝරගන්නෙ කොහොමද මං මෙච්චර කල් හිතං හිටියේ i go to the school කියලා ඒත් ඒක එහෙම නෙවෙයි යාලුවනේ 
................................................................
2) "ing" format එක ඇත්තටම යූස් කරන්නේ වර්තමාන ප්රවර්තන(continues) කාල වාක්ය වලටද නැත්තං වක්රාකාරයෙන් අනාගතය හැඟවෙන විදිහට යූස් කරන්න පුළුවන් ද? මං film එකක දැක්කා කාර් එකේ ඉඳගෙන i am going home කියනවා එතකොට යන්න පටං අරගෙනත් නෑ මේක කොහොමද පාවිච්චි කරන්නේ