ඉංග්‍රීසි ගැටලුවක්

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    1)මචංලා මේ පහල රූපේ තියනවා වගේ අපි හරියටම ගැලපෙන එක තෝරගන්නෙ කොහොමද මං මෙච්චර කල් හිතං හිටියේ i go to the school කියලා ඒත් ඒක එහෙම නෙවෙයි යාලුවනේ 😁
    ................................................................
    2) "ing" format එක ඇත්තටම යූස් කරන්නේ වර්තමාන ප්රවර්තන(continues) කාල වාක්‍ය වලටද නැත්තං වක්‍රාකාරයෙන් අනාගතය හැඟවෙන විදිහට යූස් කරන්න පුළුවන් ද? මං film එකක දැක්කා කාර් එකේ ඉඳගෙන i am going home කියනවා එතකොට යන්න පටං අරගෙනත් නෑ මේක කොහොමද පාවිච්චි කරන්නේ 🤔
     
    Attachments

    • FB_IMG_16439789182849301.jpg
      FB_IMG_16439789182849301.jpg
      119.6 KB · Views: 110

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    1)මචංලා මේ පහල රූපේ තියනවා වගේ අපි හරියටම ගැලපෙන එක තෝරගන්නෙ කොහොමද මං මෙච්චර කල් හිතං හිටියේ i go to the school කියලා ඒත් ඒක එහෙම නෙවෙයි යාලුවනේ 😁
    ................................................................
    2) "ing" format එක ඇත්තටම යූස් කරන්නේ වර්තමාන ප්රවර්තන(continues) කාල වාක්‍ය වලටද නැත්තං වක්‍රාකාරයෙන් අනාගතය හැඟවෙන විදිහට යූස් කරන්න පුළුවන් ද? මං film එකක දැක්කා කාර් එකේ ඉඳගෙන i am going home කියනවා එතකොට යන්න පටං අරගෙනත් නෑ මේක කොහොමද පාවිච්චි කරන්නේ 🤔
    1.ඇයි ඒක වැරදි? මේකෙ වැරැද්දක් කියන්න -I go to the school, over there
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    To the school hare. The use karanne secific object ekak kiyanna. mama yanne eka school ekakata. godakata nemei. A nisa the use karanna puluwan.
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    1.ඇයි ඒක වැරදි? මේකෙ වැරැද්දක් කියන්න -I go to the school, over there
    ඒක තමා මටත් තියෙන අවුල මෙච්චර කල හිතං හිටියේ එහෙම
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රූපෙ කතන්දරේ ඔයා කියපු එක තේරුනෙ නෑ.. ඒකෙ තියෙන හැම එකටම දාන්න පුලුහන්
    ඒ කියන්නේ මට දැනගන්නට ඕන කොහොමද තොරගන්නේ i go to school ද නැත්තං i go to the school ද එහෙමත් නැත්තං i go school ද කියලා

    To the school hare. The use karanne secific object ekak kiyanna. mama yanne eka school ekakata. godakata nemei. A nisa the use karanna puluwan.
    google එකේ ඉංග්‍රීසි වලින්නේ තියෙන්නේ මට ඕන මේක සිංහලෙන් මේක ගැන දැනගන්න මොකද අපි ලියන්නේ සිංහලෙන් හිතලනේ ඒකයි 😁 already planned කියන්නේ "හිතාගෙන ඉන්නවා " වගේ අහසක් නේද ඒකේ verb එක කොහොමද continue වෙන්නේ
    ------ Post added on Feb 5, 2022 at 5:11 PM
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    ඒ කියන්නේ මට දැනගන්නට ඕන කොහොමද තොරගන්නේ i go to school ද නැත්තං i go to the school ද එහෙමත් නැත්තං i go school ද කියලා

    google එකේ ඉංග්‍රීසි වලින්නේ තියෙන්නේ මට ඕන මේක සිංහලෙන් මේක ගැන දැනගන්න මොකද අපි ලියන්නේ සිංහලෙන් හිතලනේ ඒකයි 😁 already planned කියන්නේ "හිතාගෙන ඉන්නවා " වගේ අහසක් නේද ඒකේ verb එක කොහොමද continue වෙන්නේ
    ------ Post added on Feb 5, 2022 at 5:11 PM
    Ubata eka wenne kohomada kiyannanam mata danuamk na ban. Mokada eka logicall prove karanna ba. But language eka behave wenne ehema thama. Kdden future planned actions walata ing use wenawa. Wenne ay kiyala hoda gurek gen ahala balpan.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Ubata eka wenne kohomada kiyannanam mata danuamk na ban. Mokada eka logicall prove karanna ba. But language eka behave wenne ehema thama. Kdden future planned actions walata ing use wenawa. Wenne ay kiyala hoda gurek gen ahala balpan.
    ok thank you for your support mate 😍👍👍👍👍👍👍
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඒ කියන්නේ මට දැනගන්නට ඕන කොහොමද තොරගන්නේ i go to school ද නැත්තං i go to the school ද එහෙමත් නැත්තං i go school ද කියලා

    google එකේ ඉංග්‍රීසි වලින්නේ තියෙන්නේ මට ඕන මේක සිංහලෙන් මේක ගැන දැනගන්න මොකද අපි ලියන්නේ සිංහලෙන් හිතලනේ ඒකයි 😁 already planned කියන්නේ "හිතාගෙන ඉන්නවා " වගේ අහසක් නේද ඒකේ verb එක කොහොමද continue වෙන්නේ
    ------ Post added on Feb 5, 2022 at 5:11 PM
    මම ඉන්ග්‍රීසි ගුරුවරයෙක් නෙවෙයි. ඒත් දන්න විදිහට කියන්න බලන්නම්. පලවෙනි එක ඔයාට I go school කියලා කියන්න බෑ. අපි හිතමු ඔයා 2 වසරෙ පොඩි එකෙක් කියලා.. එතකොට ඔන්න දැන් ලොකු එක්කෙනෙක් ඉන්නවා , එයා දන්නෑ ඔයා ඉස්කෝලෙ යනවද කියලා.. මොකද එයා දන්නෙ නෑ ඔයා ඉස්කෝලෙ යන්න වයස ඇතිද කියලා. එයා ඔයාගෙන් අහනවා ඔයා මොකද කරන්නේ කියලා. ඔන්න දැන් ඔයාට කියන්න පුලුහන් I go to school කියලා. එතනදි එකක් දාන්න අවශ්‍ය නෑ.. මොකද අපි එතන කියන්නෙ යම් කිසි ඇක්ටිවිටි එකක් ගැන. ඔයා යන ඉස්කෝලයක් ෆෝකස් වෙන්නෙ නෑ. දැන් ඔන්න ඔයා ඉස්කෝලෙ යන ගමන් ඉන්නෙ උදේ.කවුරුහරි අහනවා ඔයා කොහෙද යන්නෙ කියලා. දැන් ඔයාට ඔයා දෙන උත්තරේදි කියන්න ඕනෙ වෙලා තියනවා මම යන්නෙ මෙන්න මේ ඉස්කෝලෙට කියලත්. එතකොට ඔයාට කියන්න පුලුහන් මෙන්න මෙහෙම ද දාලා Im going to the school at jamiezue Avenue.................අනිත් එක සින්හලෙන් හිතලා ඉන්ග්‍රීසි කතාකරන්නෙ නැතිව ඉන්න බලන්න
     
    හොඳයි ඔයා කියපු විදිහට මට ටිකක් තේරුණා thank you mate 😍
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ing future use කරන්න පුලුවන් ඉසරහා සතියෙ කරන්න ඉන්න දෙයක් ඉස්සරහා මාසෙ කරන්න ඉන්න දෙයක් මෙ මාසේ කරන්න ඉන්න දෙයක්. මේ දවස් වල කර කර ඉන්න දෙයක් වගෙ කියන්න.

    1.ඇයි ඒක වැරදි? මේකෙ වැරැද්දක් කියන්න -I go to the school, over there

    I go to the school යකෝ.. උබ ඉස්කොලෙ යද්දි පාරෙ හම්බුවෙන හැම ඉස්කොලෙටම යන්නෙ නෑ නේ. උබටම කියලා යන්න උබව බාර ගත්ත ඉස්කොලේට විතරයි යන්න පුලුවන් එක හින්දා ඔකට the දාල ලියන්නෙ.
    ------ Post added on Feb 6, 2022 at 7:05 PM
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    ing future use කරන්න පුලුවන් ඉසරහා සතියෙ කරන්න ඉන්න දෙයක් ඉස්සරහා මාසෙ කරන්න ඉන්න දෙයක් මෙ මාසේ කරන්න ඉන්න දෙයක්. මේ දවස් වල කර කර ඉන්න දෙයක් වගෙ කියන්න.

    I go to the school යකෝ.. උබ ඉස්කොලෙ යද්දි පාරෙ හම්බුවෙන හැම ඉස්කොලෙටම යන්නෙ නෑ නේ. උබටම කියලා යන්න උබව බාර ගත්ත ඉස්කොලේට විතරයි යන්න පුලුවන් එක හින්දා ඔකට the දාල ලියන්නෙ.
    ------ Post added on Feb 6, 2022 at 7:05 PM
    Hariyatama kiwwa
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    school ekath ekka the danna oni na. I am going to school, I go to school. but uba kiyanne special school ekak gana nam the dammahaki. For example, I am going to the school school in Araliya Mawatha.