පන්ති වලට විතරක් දැනට රු 6000 ක් විතර යනවා බං..ඉස්කෝල නම් පටන් ගන්න එක ෂුවර් නෑ කාලෙකට...අනේ මන්දා පුලුවන් ගාණකට දායකත්වය දුන්නොත් ඒ ටික එකතු වෙලා අඩුම කාලෙකට ඒ ගැටලුවට උත්තර ඒවිmaseta kyk wage da bn
පන්ති වලට විතරක් දැනට රු 6000 ක් විතර යනවා බං..ඉස්කෝල නම් පටන් ගන්න එක ෂුවර් නෑ කාලෙකට...අනේ මන්දා පුලුවන් ගාණකට දායකත්වය දුන්නොත් ඒ ටික එකතු වෙලා අඩුම කාලෙකට ඒ ගැටලුවට උත්තර ඒවිmaseta kyk wage da bn
මේ ප්‍රශ්නය සාධාරණයි...ඒක උඩ ඉඳන් තමයි මේ JVP එක මෙච්චර නටන්නේ...අඩුම ගානේ මේ විදියට හරි මේක විසදෙනවා කියලා හිතලා ගුරුවරු ටික එල්ලිලා ඉන්නවා...Joseph Stalin umbalata karapu winnahiyak
එක දරුවෙකුට phone එකක් තියෙනවා...(ඒකත් මම දීපුව එකතු කරලා හා අර වැඩ කරලා එකතු කර ගත්ත එව්වගෙන් අරන් තියෙන්නේ).අනිත් කෙනාට තාම නෑ.....මේ වෙලාවෙ ඕනම කරන්නෙ ෆෝන් එකක් වගේ නේද?
එහෙනන් ෆොන් එකක් ගන්න සල්ලි එකතු කරමු මුලින්.
එහෙම හොදද
මේ අසීරු කාලේ හැකියාව තියේ නම්... කැමති නම් මේ දරුවෙකුට කැපකරු මවක් පියෙක් වෙන්න....ඒක ලොකු පිනක්.....අපේ පවුලෙ අයගෙ එකමුතු වෙන් අවුරුද්දක් තිස්සෙ එකතු කරන සල්ලි වලින් අපි තන්තිරිමලෙ පොඩි පාසලකට උදව් කරනවා.. නමුත් අවුරුදු දෙකකින් අපි කිසිම උදව්වක් කලේ නෑ...![]()
පන්ති වලට විතරක් දැනට රු 6000 ක් විතර යනවා බං..ඉස්කෝල නම් පටන් ගන්න එක ෂුවර් නෑ කාලෙකට...අනේ මන්දා පුලුවන් ගාණකට දායකත්වය දුන්නොත් ඒ ටික එකතු වෙලා අඩුම කාලෙකට ඒ ගැටලුවට උත්තර ඒවි
ඒ වගේ දෙකට සම්බන්ද වෙන්න මමත් කැමතියි.
ඒ කලින් ත්‍රෙඩ් එකේ බන් පොඩි එකා..podi eka kya wasareda bn
ekathu wela demuda mcn mkd kynne
------ Post added on Sep 2, 2021 at 1:05 PM
ඒ කලින් ත්‍රෙඩ් එකේ බන් පොඩි එකා..
මේ ළමයා 11 වසරේ..(තාම රිසාල්ට්ස් ආපු නැති ටීම් එකේ)..උසස් පෙළ කරන්න තමයි මේ අත දෙන්නේ...අනිවා හොඳ තැනකට යන්න ඉන්න බවට ලක්ෂණ තියෙනවා
එක දරුවෙකුට phone එකක් තියෙනවා...(ඒකත් මම දීපුව එකතු කරලා හා අර වැඩ කරලා එකතු කර ගත්ත එව්වගෙන් අරන් තියෙන්නේ).අනිත් කෙනාට තාම නෑ.....
ඔව් මචං..අන්න ඒක හන්දා තමයි මම දරුවට කිව්වා තාත්තගේ නමට බැංකු පොතක් අරින්න කියලා..පස්සේ කාඩ් එකයි පොතයි සියල්ල ඒ දරුවගේ අතට ගන්න කියලා... අංකේ දන්නෙත් දරුවා විතරයි...තාත්තා ඇත්තටම හොඳ කෙනෙක්....(අම්මටයි අයියටයි වැඩිය) මම සල්ලි දාන්නේ ඒකට..එහෙනන් අනිත් ලමයට ගම්මු
ඔයා හිතන විදියට, මොන ලමයට ? මොකද්ද ? ප්‍රයෝරිටි වෙන්න ඕන
මට තේරෙන විදියට, ඒ ලෙවල් ක්ලාස් පීස් වලට හෙල්ප් එකක් දෙන්න ඕන.
ලමයගෙ ගෙදරට සල්ලි යවල වැඩක් නෑ වගෙ, එක්කො මහ උදවිය හාල්/පරිප්පු ගනීවි
නැත්නන් අය්ය කුඩු ගහන්න ඉල්ල ගනීවි.
මාසෙ ගානෙ ලමයගෙ අතට සල්ලි දෙන්න ඔයාට විදියට තියනවද?
එහෙම උනොත් අපිට පුලුවන් හෙල්ප් එකක් දෙන්න.
මොකද්ද හොද විදිය
බොහොම පින් වැඩක් සහෝදරයා...ඇත්තටම හරි සතුටුයි..මාසෙට කීයක්ද ඕනේ.මට පි එම් කරහන් මචන්.මම දෙන්නම්.
sciencebump
A/L karanna inne mona stream ekenda.
------ Post added on Sep 2, 2021 at 9:02 PM
Subject tika dannawanam kiyanna. mage yaluwek innawa online calz karana.science