කැමති ද ....එහෙනම් එන්න....!!!! (PART 2)

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Phone එකකට සල්ලි එකතු කරමු online account එකක් හදලා එක කරන්න පුළුවන් නේ නුල ආපු කෙනාම ඒකට මුල් වෙන්න

    පන්ති වලට මුදල් ඒ ඒ විශයන් කරන ගුරුවරුන්ටම ගෙව්වොත් මොකද
    ලමයට එතකොට පන්තියට යන්න විතරනේ තියෙන්නේ
    ඔව්....ඒකත් ලොකු දෙයක්........ඇත්තටම ඔය සහෝදරයා එහෙම කැමති නම් මම විස්තර එවන්නම්....ඇත්තටම ලොකු පිනක් එහෙම උදව් කරන්න පුලුවන් නම්.. 🙏
    phone එක නම් කා ගාව හරි තියෙන ටිකක් පරණ එකක් හරි එවන්න පුලුවන් නම් ලොකු දෙයක්...තාම ඒ දරුවා phone එකක් නම් අරන් නැහැ..කවුදෝ දීපු පරණ ටැබ් එකක් තියන් ඉන්නවා...ඒකත් පතුරු ගැහිච්ච එකක් කියලා කිව්වේ 3G තියෙන් සූම් ඇප් එක දාන්න බැරි එකක්...
     
    • Like
    Reactions: TCB Rox

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔව්....ඒකත් ලොකු දෙයක්........ඇත්තටම ඔය සහෝදරයා එහෙම කැමති නම් මම විස්තර එවන්නම්....ඇත්තටම ලොකු පිනක් එහෙම උදව් කරන්න පුලුවන් නම්.. 🙏
    phone එක නම් කා ගාව හරි තියෙන ටිකක් පරණ එකක් හරි එවන්න පුලුවන් නම් ලොකු දෙයක්...තාම ඒ දරුවා phone එකක් නම් අරන් නැහැ..කවුදෝ දීපු පරණ ටැබ් එකක් තියන් ඉන්නවා...ඒකත් පතුරු ගැහිච්ච එකක් කියලා කිව්වේ 3G තියෙන් සූම් ඇප් එක දාන්න බැරි එකක්...
    ඔයා සල්ලි එකතු කරන්න පටන් ගන්න අපි පුලුවන් විදියට සල්ලි එවන්නම්

    එකතු වෙන දෙයින් පුලුවන් දෙයක් අරන් දෙන්න
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔයා සල්ලි එකතු කරන්න පටන් ගන්න අපි පුලුවන් විදියට සල්ලි එවන්නම්

    එකතු වෙන දෙයින් පුලුවන් දෙයක් අරන් දෙන්න
    කොහොමද එතකොට විස්තර දෙන්නේ...එකවුන්ට් නම්බර් එහෙම....මගේ එකක් දීලා බෑනේ...ඒ දරුවගේ තාත්තගේ එකක් ඉල්ලා දෙන්නද.....(අද මම කතා කරා ඒ දරුවටත්..තාත්තා සිවිල් ආරක්ෂක ඉන්නේ..ඒ සොච්චම් පඩියෙන් මොන ෆෝන්ද....කිව්වලු බලමු ලෝන් එකක්වත් දාලා අරන් දෙන්නම් කියලා.....ඒක නිකං හිත හදන්න කියපු දෙයක් කියලා මට හිතුනා ....අනේ මන්දා....)
    පරණ එකක් වුනත් කමක් නෑ කා ගාව හරි තියේ නම් ලොකු උදව්වක් මේ වෙලාවේ හැටියට
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Kaeunhari mu mokkda me kiyanne kiala ketiyen kiapnko. Diga wedie
    teacher kenek tamai lakanth123..

    dushkara paththaka teaching karanawa... ehe lamaita igena ganna problems.. lamai dennek select karan innawa....

    adugane ee lamai dennata wath help ekak denna expect karanawa kiriya haraha... ubata salli or pasal upakarana walin support ekak denna puluwan deenna
     
    • Like
    Reactions: Voldemort Bro

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Kaeunhari mu mokkda me kiyanne kiala ketiyen kiapnko. Diga wedie
    හොඳටම ඉගෙන ගන්න පුලුවන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා..ඉතා ඉහළ ඉගෙනීමේ හැකියාවක් තියෙන..ප්‍රශ්න ගොඩයි.ඒ නිසාම ඉගෙනීම අත්ඇරෙන්න කිට්ටුයි..OL දක්වා මම තනියම කරා (තව ටීචර් කෙනෙක්ගේ සපෝට් එක අරන්) දැන් කරගන්න අමාරුයි..ඒකයි උදව් ඉල්ලුවේ...පුලුවන් දෙයක් කරන්න බ්‍රදර්
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,883
    113
    126
    Hogwarts
    හොඳටම ඉගෙන ගන්න පුලුවන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා..ඉතා ඉහළ ඉගෙනීමේ හැකියාවක් තියෙන..ප්‍රශ්න ගොඩයි.ඒ නිසාම ඉගෙනීම අත්ඇරෙන්න කිට්ටුයි..OL දක්වා මම තනියම කරා (තව ටීචර් කෙනෙක්ගේ සපෝට් එක අරන්) දැන් කරගන්න අමාරුයි..ඒකයි උදව් ඉල්ලුවේ...පුලුවන් දෙයක් කරන්න බ්‍රදර්
    ela. ona badu kinna bro aran dennam puluwan widiyata.. currier service ekakin ewannam ubata
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පන්ති වලට විතරක් දැනට රු 6000 ක් විතර යනවා බං..ඉස්කෝල නම් පටන් ගන්න එක ෂුවර් නෑ කාලෙකට...අනේ මන්දා පුලුවන් ගාණකට දායකත්වය දුන්නොත් ඒ ටික එකතු වෙලා අඩුම කාලෙකට ඒ ගැටලුවට උත්තර ඒවි
    mata puluwan me lamayage class fees digatama gewanna, (AL iwara wenakam)
    mata details ewanna
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Subject tika dannawanam kiyanna. mage yaluwek innawa online calz karana.
    Biology
    Chemistry
    Physics
    පුලුවන් නම් සම්බන්ධ කරන්න සහෝදරයා..දැන් ඔන්ලයින් ක්ලාස් මහා අමුතු ක්‍රමයකට යන්නේ...ඒකේ පන්ති වීඩියෝස් මිලදී ගන්න තියෙන්නේ...ඔන්ලයින්වත් කරන්නෑ......
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දරුවෝ දෙන්නගෙම රිසාල්ට් ආවා
    දෙන්නටම
    A8 B 1
    පන්ති යන්නේ නැතුව...කොරෝනා කාලේ ගෙදර ඉඳන් ගොඩ දා ගත්තේ....උඹලට ගොඩක් පින් සහෝදරවරුනී....
    මම ඒ දෙකේ SHs දාන්නම්

    ------ Post added on Sep 24, 2021 at 7:55 PM

    ------ Post added on Sep 24, 2021 at 7:55 PM

    කිසිම පන්තියකට යන්නේ නැතුව වැඩිපුරම කොරෝනාද දවස්වල තනියම ගේම ගොඩදාගත්ත දක්ෂයෝ දෙන්නෙක්...මම කිව්වා නේද මේ දෙන්නගෙම රිසල්ට් එක කලින්ම........හිතලා බලන්න අත දුන්නොත් යන දුර....(දැනටමත් මේ දරුවෝ වෙනුවෙන් උදව් කරන්න සහෝදරයෝ කීප දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා...ඒත් එක දරුවෙකුට තාම ෆොන් එකක් නෑ බං)
    ------ Post added on Sep 24, 2021 at 7:57 PM