ඉංග්‍රීසි දැනුම තිබෙන අයට මුදල්

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    ඉංග්‍රීසි දැනුම තිබෙන අයට මුදල්

    ඔබ නිවසේ සිටම ඉතාම පහසුවෙන් මුදල් ලබා ගැනීමට ඔබගේ දැනුම ප්‍රයෝජනයට ගන්න

    ඔබ කල යුත්තේ ඉංග්‍රීසි ලිපි ලිවීම පමණයි අපෙන් ඔබට මුදල්

    මොන මාතෘකා යටතේද ලිපි ලියන්නේ

    අයි පෝන්
    ස්මාර් පෝන්
    අයි පෑඩි
    සියලුම ජංගම දුරකතන

    කොන්දේසි

    අන්තර්ජාලයෙන් උපුටා ගත් දෑ නොවිය යුතය
    වචන 250 වැඩි විය යුතය
    ලිපියයේ මුල් වචන ටික බලන කෙනාට ලිපිය පිලිබද ආකර්ෂණය වීමට ඔබ විසින් සිත ඇදී යන ලෙස සකසා තිබිය යුතය

    ලිපි සකස් කරන්න පුලුවන් අය ඔබගේ gmail ලිපිනය පහලට ලියන්න

    අප ඉතා ඉක්මනින් දැනුමි දේ

    වැඩෙිට අදාල නැති අය රිප්ලයි කරන්න එපා
    :yes::yes::yes:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඈ හොරෝ,

    මේක උඹලා හරහා කරන්න ඔනේද?

    මේව කෙලින්ම සයිට් වලට ගිහින් ගන්න පුලුවන් ජොබ් නේ

    උඹලා හරි හොරු නේ!
     
    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    :D:baffled::baffled::P
    ඈ හොරෝ,

    මේක උඹලා හරහා කරන්න ඔනේද?

    මේව කෙලින්ම සයිට් වලට ගිහින් ගන්න පුලුවන් ජොබ් නේ

    උඹලා හරි හොරු නේ!
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ඔබ නිවසේ සිටම ඉතාම පහසුවෙන් මුදල් ලබා ගැනීමට ඔබගේ දැනුම ප්‍රයෝජනයට ගන්න

    ඔබ කල යුත්තේ ඉංග්‍රීසි ලිපි ලිවීම පමණයි අපෙන් ඔබට මුදල්

    මොන මාතෘකා යටතේද ලිපි ලියන්නේ

    අයි පෝන්
    ස්මාර් පෝන්
    අයි පෑඩි
    සියලුම ජංගම දුරකතන

    කොන්දේසි

    අන්තර්ජාලයෙන් උපුටා ගත් දෑ නොවිය යුතය
    වචන 250 වැඩි විය යුතය
    ලිපියයේ මුල් වචන ටික බලන කෙනාට ලිපිය පිලිබද ආකර්ෂණය වීමට ඔබ විසින් සිත ඇදී යන ලෙස සකසා තිබිය යුතය

    ලිපි සකස් කරන්න පුලුවන් අය ඔබගේ gmail ලිපිනය පහලට ලියන්න

    අප ඉතා ඉක්මනින් දැනුමි දේ

    වැඩෙිට අදාල නැති අය රිප්ලයි කරන්න එපා
    :yes::yes::yes:

    වංචාකාරයා! හොරා!!