English අයින් කරපු එක හරිද කියල thread එක දැක්කම දාන්න හිතුනෙ.. තමන්ගෙ English language level එක කොහොමද??
ඉගෙන ගත්ත විදියත් කියාගෙන යමු.. (self/school/class etc)
God plz don't reply

ඉගෙන ගත්ත විදියත් කියාගෙන යමු.. (self/school/class etc)
God plz don't reply
Last edited: