ඉංග්‍රීසි පන්තියක්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    8,996
    1
    16,936
    113
    සුබ මධ්‍යහ්නයක් මිත්‍රවරුනි,

    කිරියට නිතරම යන එන කෙනෙක් විදිහට මං දකින දෙයක් තමයි කඩ්ඩ අවුල.. සමහරුන්ට ලියන්න කියවන්න පුළුවන් කතා කරන්න බෑ.. සමහරුන්ට අහල තේරුම් ගන්න බෑ.. සමහරුන්ට මොකුත් බෑ.. හෝඩියේ ඉඳලම යන්න වෙනවා...

    ඉතින් මට හිතුන මේ ගැන කිසියම් දෙයක් කරන්න..වැඩේ කරන්න plan කරන් ඉන්නේ මෙහෙමයි..

    මේක online english class එකක්.. දවස් 30කින් english basics ටික video lessons විදිහට බලන්න පුළුවන්... එක lesson එකක් උපරිම විනාඩි 5,6.. දවසට එක ගානේ දවස් 30 බලන්න ඕනේ..

    Site එකේම වෙනම side එකක් තියෙනවා community කියලා... මේකෙදි කට්ටියට chat server join වෙලා කඩ්ඩෙන් calls ගන්න, chat කරන්න පුළුවන්..call recordings අහන්නත් පුළුවන්.. සම්පුර්ණයෙන්ම anonymous විදිහට මේක වෙන්නෙ.. ඒ කියන්නේ කවුරුත් දාන්නේ නෑ තමන් ගේ ඇත්ත විස්තර.. ඒ නිසා බය නැතුව කඩ්ඩෙන් talk කරන්න පුළුවන්..

    තව side එකක් තියෙනවා එකේ තියෙන්නේ listening, reading exercises.. කට්ටියට exercises වලට contribute කරන්නත් පුළුවන් අළුත් කඩ්ඩ paragraph එහෙම දාලා..

    මේ site එක මං සම්පුර්ණයෙන්ම ගහන්න හිතන් ඉන්නවා open source project එකක් විදිහට.. Coding දන්න අයට අළුත් github profile එකක් හදාගෙන වැඩේට set වෙන්න පුළුවන්.. මං එන්නෙත් මගේ original එකෙන් නෙවෙයි.. 😁server hosting වියදම් මුල් ටිකේ මං බලනවා..තනියම දරන්න බැරි වුනොත් site එකට ads / donate form එකක් දාන්න තමා idea එක තියෙන්නේ..

    උඹලා මොකද හිතන්නේ මේ ගැන... කිරියේ comments බලලා ම පටන් ගන්න හිතුවේ, මොකද මේක කිරියේ ගොඩකට set නැති වැඩක් නම් අපරාදේ මගේ කාලය, මහන්සිය සහ මුදල්...🥲උඹලා set නම් පටන්ගන්නවා.. නැත්නම් නෑ 🙂🙂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    8,996
    1
    16,936
    113
    Oya English sir kenek nam... Course ekak video karala Danna... Mokada online class ekata sambanda wenna hamotama beri weine... Ethakota one welawaka baluwahakine... ara sakwithi ranasinghe wage dvd unath gahiwata awulak nah...
    මං english sir කෙනෙක් නෙවේ මචං මන් wso2 se කෙනෙක්.. මාත් campus යද්දී කඩ්ඩ හදාගත්තේ අමාරුවෙන්.. Campus ගියාට පස්සෙත් සමහරුන්ට කඩ්ඩ හදාගන්න help කරලා success වෙලා තියෙන නිසා මෙහෙම දෙයක් කරන්න බැලුවේ.. මගේ 9 - 5 job එකෙන් පස්සේ නිකං ඉන්න වෙලාව use කරලා..

    Online english class එකක් bt pre recorded videos තියෙන්නේ.. අනන් මනං බයිලා promotion නැතුව විනාඩි 5,10 pieces..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    8,996
    1
    16,936
    113
    Expand krnna puluwn idea ekak, funding natuwa krnna amarui wei itn.
    Call server hosting වලට තමා පොඩ්ඩක් වියදම වැඩි වෙන්නෙ.. අනිත් ඒවා නම් අවුලක් නැහැ.. මුලින් 100k වුණත් දාන්න පුළුවන්.. පස්සේ ads / donations වලට හෙමිට shift වෙන්න බැලුවේ..
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,336
    9,987
    113
    පෙට්‍රල් පෝලිමේ
    මං english sir කෙනෙක් නෙවේ මචං මන් wso2 se කෙනෙක්.. මාත් campus යද්දී කඩ්ඩ හදාගත්තේ අමාරුවෙන්.. Campus ගියාට පස්සෙත් සමහරුන්ට කඩ්ඩ හදාගන්න help කරලා success වෙලා තියෙන නිසා මෙහෙම දෙයක් කරන්න බැලුවේ.. මගේ 9 - 5 job එකෙන් පස්සේ නිකං ඉන්න වෙලාව use කරලා..

    Online english class එකක් bt pre recorded videos තියෙන්නේ.. අනන් මනං බයිලා promotion නැතුව විනාඩි 5,10 pieces..

    Video lessons Dana eka hodai... Call gani kiyala nam hithanna bah godak Aya...
     
    • Like
    Reactions: B.Chat

    batwise

    Well-known member
  • Aug 28, 2020
    6,565
    11,266
    113
    Gotham
    batman.com
    Call server hosting වලට තමා පොඩ්ඩක් වියදම වැඩි වෙන්නෙ.. අනිත් ඒවා නම් අවුලක් නැහැ.. මුලින් 100k වුණත් දාන්න පුළුවන්.. පස්සේ ads / donations වලට හෙමිට shift වෙන්න බැලුවේ..
    Meke replies hoda nan, plan ekk hadala dala balanna tienne, kattya Kamati ද kyala.
    Mn nan marketing side eke inne.. 😁
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    8,996
    1
    16,936
    113
    Video lessons Dana eka hodai... Call gani kiyala nam hithanna bah godak Aya...
    Call කිව්වේ මචන් community එකේ අයට group calls ගන්න පුලුවන් defined topics ගැන කතා කරන්න.. පස්සේ call recording ඒක අහල අඩුපාඩු හදාගන්න පුළුවන්.. මේ වැඩේ මං campus යන කාලේ බෝඩිමේ හිටිය කොල්ලන්ට කරලා සෑහෙන success වුණා..
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,336
    9,987
    113
    පෙට්‍රල් පෝලිමේ
    Call කිව්වේ මචන් community එකේ අයට group calls ගන්න පුලුවන් defined topics ගැන කතා කරන්න.. පස්සේ call recording ඒක අහල අඩුපාඩු හදාගන්න පුළුවන්.. මේ වැඩේ මං campus යන කාලේ බෝඩිමේ හිටිය කොල්ලන්ට කරලා සෑහෙන success වුණා..
    Ehema ekka nam hodai...
     
    • Like
    Reactions: jennt and B.Chat

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    7,825
    1
    2,761
    113
    -~උලක් උඩ-~
    අදහස නියමයි. 👍 👍 👍 ඒත් එකදිගට ගෙනියන්න පුලුහන් වෙයිද දන්නෙ නෑ. සින්හලුන්ට ඉක්මනට එපා වෙනවා ඕනෙ දෙයක්. මමත් කාලයක් ඩිස්කෝඩ් සර්වර් එකක් හදාගෙන දැඟලුවා කට්ටිය එකතු කරගෙන ඉන්ග්‍රීසියෙන් කතාකරන්න තැනක් හදාගන්න . උපරිම සතියයි. ඔයාව ඩිස්කරේජ් කරනවා නෙවෙයි.