සුබ මධ්යහ්නයක් මිත්රවරුනි,
කිරියට නිතරම යන එන කෙනෙක් විදිහට මං දකින දෙයක් තමයි කඩ්ඩ අවුල.. සමහරුන්ට ලියන්න කියවන්න පුළුවන් කතා කරන්න බෑ.. සමහරුන්ට අහල තේරුම් ගන්න බෑ.. සමහරුන්ට මොකුත් බෑ.. හෝඩියේ ඉඳලම යන්න වෙනවා...
ඉතින් මට හිතුන මේ ගැන කිසියම් දෙයක් කරන්න..වැඩේ කරන්න plan කරන් ඉන්නේ මෙහෙමයි..
මේක online english class එකක්.. දවස් 30කින් english basics ටික video lessons විදිහට බලන්න පුළුවන්... එක lesson එකක් උපරිම විනාඩි 5,6.. දවසට එක ගානේ දවස් 30 බලන්න ඕනේ..
Site එකේම වෙනම side එකක් තියෙනවා community කියලා... මේකෙදි කට්ටියට chat server join වෙලා කඩ්ඩෙන් calls ගන්න, chat කරන්න පුළුවන්..call recordings අහන්නත් පුළුවන්.. සම්පුර්ණයෙන්ම anonymous විදිහට මේක වෙන්නෙ.. ඒ කියන්නේ කවුරුත් දාන්නේ නෑ තමන් ගේ ඇත්ත විස්තර.. ඒ නිසා බය නැතුව කඩ්ඩෙන් talk කරන්න පුළුවන්..
තව side එකක් තියෙනවා එකේ තියෙන්නේ listening, reading exercises.. කට්ටියට exercises වලට contribute කරන්නත් පුළුවන් අළුත් කඩ්ඩ paragraph එහෙම දාලා..
මේ site එක මං සම්පුර්ණයෙන්ම ගහන්න හිතන් ඉන්නවා open source project එකක් විදිහට.. Coding දන්න අයට අළුත් github profile එකක් හදාගෙන වැඩේට set වෙන්න පුළුවන්.. මං එන්නෙත් මගේ original එකෙන් නෙවෙයි..
server hosting වියදම් මුල් ටිකේ මං බලනවා..තනියම දරන්න බැරි වුනොත් site එකට ads / donate form එකක් දාන්න තමා idea එක තියෙන්නේ..
උඹලා මොකද හිතන්නේ මේ ගැන... කිරියේ comments බලලා ම පටන් ගන්න හිතුවේ, මොකද මේක කිරියේ ගොඩකට set නැති වැඩක් නම් අපරාදේ මගේ කාලය, මහන්සිය සහ මුදල්...
උඹලා set නම් පටන්ගන්නවා.. නැත්නම් නෑ 