ඉංග්‍රීසි පාඩම්?
මම එළකිරි සාමාජිකත්වයට අලුත්. නමුත් මමත් හිතුව ප්‍රයෝජනවත් වෙන දෙයකින් උදව් කරන්න. ඉංග්‍රීසි ලංකාවේ භාවිතය අඩු උනාට ජාත්‍යන්තරයට යනකොට.... ජාත්‍යන්තරය පැත්තකින් තියපන්කෝ. office එකක වැඩ කරන්න ගියාම උනත් ඉංග්‍රීසි අනිවාර්යයි නේ. ඉතින් මං හිතුව ඉංග්‍රීසි භාවිතය ගැන කට්ටියට කියල දෙන්න. ඒක කරන්න මට අදහස් සහ යෝජනා අවශ්‍යයි. ඵලදායි විවේචනත් (Productive Criticism) භාර ගනු ලැබේ. පටන් ගන්න තැනක් කියන්න. සාමාන්‍යයෙන් අපිට එදිනෙදා වැඩ කටයුතු වලදී උවමනා වෙන ඉංග්‍රීසි භාෂාවේ වැදගත් තැන් මම කියල දෙන්නම්. මම Professor කෙනෙක්වත් Doctorate එකක් තියෙන එකෙක්වත් ඉංග්‍රීසි ගුරුවරයෙක්වත් නෙමේ. වෘත්තියෙන් Marketing Manager කෙනෙක්. මගේ පෞද්ගලික අත්දැකීම් වලට අනුව තමා මට මේ උදව්ව කරන්න හිතුනේ. ප්‍රතිචාර කොහොම වේවිද දන්නේ නෑ. හැබැයි ඕන වෙලාවක උදව්වක් ඉල්ලුවොත් නොදී ඉන්නේ නෑ. හොඳයි. දැන් කියමු බලන්න ඉංග්‍රීසි පිලිබඳ ගැටළු තියෙන අයගේ දැවෙන ප්‍රශ්න. ලැබෙන ප්‍රතිචාර අනුව මම අලුත් ත්‍රෙඩ් වලින් එළකිරිවාසී සැමගේ හිතසුව පිණිස කරුණු කාරණා ඉදිරිපත් කරන්නම්.
කට්ටියටම ජය වේවා!