ඉංග්‍රීසි යෙදුම්.............

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
ඉංග්‍රීසි යෙදුම්.............

IDIMOS(ඉඩියම්ස්) /සම්ප්‍රදායික යෙදුම්
Come to light- එළිදරවු වෙනවා
Rain cats and dogs- අධ්ක ලෙස වහිනවා
Run short- මදි වෙනවා
Have a narrow (close) shave- අනු නවයෙන් බේරෙනවා
Take leave of- සමුගන්නවා
Give in marriage- දිග දෙනවා
Bear in mind- මතක තබාගන්නවා
Foot the bill- වියදම ගෙවනවා
Get out the way- ඉවත් වෙනවා
Make up one’s mind- තින්දු කරනවා
Get rid of- බේරෙනවා
Make peace- සාමදානය කරනවා
Take in to account- කල්පනාවට ගන්නවා
Have a long face- බුම්මාගෙන ඉන්නවා
Play a trick- රවටනවා
Lay to rest- භුමිදානය කරනවා
Shed tears- කදුලු වගුරුවනවා
Crack a joke- විහිලු කරනවා
Take to task- තරවටු කරනවා
 
Last edited:

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
Phrasal verbs (යුගල පද)
Be away-හමාර කරනවා
Be in-නිවසේ හෝ ගොඩනැගිල්ලේ සිටිනවා.
Bear up-(දුක,සැප) ඉවසනවා
Blow out-නිවනවා
Bring down-පහත හෙළනවා
Bring up-ඇති දැඩ් කරනවා
Brush up-නැවත මතක් කරගන්නවා
Be against-විරුද්ධ වෙනවා
Call at-යම් ස්ථානයකට සුලු වේලාවකට පැමිණෙනවා
Call off-අස්කර ගන්නවා,අවලංගු කරනවා
Call out-රැස් කරගන්නවා
Come back-නැවත පැමිණෙනවා
Carry on-නොනවත්වා කරගෙන යනවා
Close down-වසා දමනවා
Cut down-වියදම් කපාහරිනවා
Come across-අහම්බෙන් හමුවෙනවා
Depend on-යමක් හෝ යමෙකු කෙරෙහි බලාපොරොත්තු වෙනවා
Dish up-කැම බෙදනවා,පිළිගැනිමට ඉදිරිපත් කරනවා
Dress up-ඇද පැළද ගන්නවා
 

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
Dry up - හිදෙනවා,හින්දනවා
Enter for - අඩු වෙනවා,පිරිහෙනවා
Fall out - විරුද්ධ වෙනවා
Fill in - පුරවනවා
Find out -
Fit on - ඇදුම් දමා හරි වැරදි බලනවා
Get dowසොයා ගන්නවාn- බහිනවා
Get in- ඇතුලු වෙනවා
Get off - (වාහනයකින්)බහිනවා,බේරෙනවා
Get through- සමත් වෙනවා
Get up- නැගිටිනවා
Get into - සොයා බලනවා
Go through - පරික්ෂා කරනවා
Hand in - භාර දෙනවා
Hang about (around)- රස්තියාදු වෙනවා
Hold up - ඔසවනවා
Keep on- නොනවත්වා කරගෙනයනවා
Knock at - (දොරට)තට්ටු කරනවා
Knock down- බිම හෙළනවා
Laugh at - සරදම් කරනවා
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    3.gif
    3.gif
    good post...
    +7
     

    kalukubiya

    Member
    Nov 27, 2012
    126
    21
    0
    Phrases (වාක්යඛණ්ඩ)
    According to - එපරිද්දෙන්,කි පරිදි
    On the alert-විපරම් ඇතිව
    All at once -එකවරටම
    To the bitter end -අවසානය දක්වාම
    In any case -කෙසේවේතත්
    In that case -එසේ නම්,එවිට
    By chance -අහම්බේන්
    Of cause -ඇත්ත වශයෙන්ම
    In due course -යථා කාලයෙහි
    On credit -ණයට
    Out of date -යල් පැනපු
    Up to date -කාලයට ගැලපෙන
    One fine day -දවසක් දා
    The other day -දවසක් දා
    Day by day -දවසින් දවස
    In broad day light -මහදවල්
    The day before -ඉස්සරින්දා
    At dead of night -මහ රෑ
    In detail -විස්තර සහිතව