ඉංග්‍රීසි සම්බන්ධ ජෝක්ස්
මචන්ලා
මට පොඩි නාට්‍යකට ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට සිංහල එවුන්ට වෙන අත් වැරදි සම්බන්ධයෙන් විහිලු ටිකක් ඉක්මනට ඕනේ. පුලුවන්නම් ඉක්මනට කියප්පලා අර තියෙන්නේ තාරාවෝ එකකට කියන්නේ ඩක් ගොඩකට ගොඩක් කියල අන්න ඒ වගේ ඒවා ටිකක්
උදව් කරපල්ලා ඉක්මනට