ඉංග්‍රීසි හදාගන්නයි මේ ලෑස්තිය

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
ඉංග්‍රීසි හදාගන්නයි මේ ලෑස්තිය

මට ලොකු උදව්වක් ඕනේ එළකිරි එකේ හැමෝගෙන්ම.මට ඉංග්‍රීසී හදාගන්න ඕනේ.සමාන්‍ය දැනුමක් තියෙනවා.උදව්ව තමයි කොහෙන්ද පටන් ගන්නේ කියන එක..:dull: :dull:

British Council, ACBT, Life English Academy, වගේ තැනකට ගියොත් මට ලොකු උදව්වක් ගන්න පුලුවන් වෙයිද ? හැමෝම කියන්නේ Self-Study කරන එක හොදයි කියලා.ඒත් දන්නේ නැති ඒවා දන්නේම නෑනේ :no: :no:

British Council සුද්දෝ උගන්නන නිසා අපිට ලොකු වාසියක් තියෙනවා කියල කිව්ව කීපදෙනක්.

එළකිරි එකේ ඉන්නව සුද්දෝ වගේම ඉංග්‍රීසි පුලුවන් අය:) :) :) , එක එක ක්ලාස් වලින් ඉගෙනගත්ත අය :) :) :) , තනියම ඉගෙන ගත්ත අය :) :) :) , මේ හැමෝම උදව්වක් දෙයි කියලා හිතෙනවා තමන්ගේ අදහස කියලා.

ඒක මට වගේම මේ දේ බලාපොරොත්තුවෙන් ඉන්න අනිත් අයටත් උදව්වක් වෙයි.බම්ප් එකක් වත් දාන්න හෙල්ප් කරන්න බරි අය..

තෑන්ක් යූ වෙරි මච් !!!!
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩි කාලෙ ඉඳන් radiant way, English workbook (නම හරියටම මතක නෑ) වගෙ පොත් වලින් ගෙදරිනුයි පංති වලිනුයි ඉගෙන ගත්තා, Tintin, Asterisx, Enid Blyton වගෙ පොත් තනියෙන් කියවලා, TV, film බලලා, පුලුවං තරම් කතා කරලා, ලොකු වෙන කොට Charles Dickens, P.G. Wodehouse, Conan Doyle (Sherlock Holmes), Arthur C. Clerk, Isaac Asimov වගෙ අයගෙ පොත්, novels, comics, පත්තර, සඟරා (reader's digest) කියවලා, තව දුරටත් කතා කරලා තමයි කඩ්ඩ පොලිශ් කරෙ. ඔය ඔක්කොම අස්සෙ ඉස්කොලෙ english පාඩමුත් හරියට කලා. O/L වෙනකන්ම පන්ති ගියා.

    ඔය කෝස් මොහොකටවත් නං ගියෙ නෑ.
     

    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    පොඩි කාලෙ ඉඳන් radiant way, English workbook (නම හරියටම මතක නෑ) වගෙ පොත් වලින් ගෙදරිනුයි පංති වලිනුයි ඉගෙන ගත්තා, Tintin, Asterisx, Enid Blyton වගෙ පොත් තනියෙන් කියවලා, TV, film බලලා, පුලුවං තරම් කතා කරලා, ලොකු වෙන කොට Charles Dickens, P.G. Wodehouse, Conan Doyle (Sherlock Holmes), Arthur C. Clerk, Isaac Asimov වගෙ අයගෙ පොත්, novels, comics, පත්තර, සඟරා (reader's digest) කියවලා, තව දුරටත් කතා කරලා තමයි කඩ්ඩ පොලිශ් කරෙ. ඔය ඔක්කොම අස්සෙ ඉස්කොලෙ english පාඩමුත් හරියට කලා. O/L වෙනකන්ම පන්ති ගියා.

    ඔය කෝස් මොහොකටවත් නං ගියෙ නෑ.
    haffa loku kalayak gihinne mara kattakuth kala ube kathawa ahuwama english igena ganna hadana unta ethaninma english epa wei :nerd:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    haffa loku kalayak gihinne mara kattakuth kala ube kathawa ahuwama english igena ganna hadana unta ethaninma english epa wei :nerd:
    ඕනෙ එකා ඉගෙන ගනී, එපා එකා උඹ වගේ වෙලා ඉඳියි.
     

    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    ඉංග්‍රීසි පොත් ටිකක් හොයාගෙන කියවන්න. එතකොට grammar එහෙම ඔක්කොම ඔලුවට කාවදිනවා. කතා කරන්න ඉගෙන ගන්න ඕනෙනම් British council එක හොඳයි. ඉංග්‍රීසි කොච්චර grammar දැනගත්තත් කතාකරන්න ලේසි නෑ. ටිකක් පුරුදු වෙන්න ඕනෙ. ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් කමේ අගය තේරෙන්නෙ පිටරටකට යන්න උනාම තමයි.:yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mechcharada inne udaw denna ?
    දෙශප්රේමියෝ ටික සමහරවිට පපු‌ පුම්බන් එයි මේක කිව්වට පස්සෙ, නමුත් english වලින් හිතන්න පුරුදු වෙන්න බලන්න. කතාවට ලේසිම ඒක තමයි.
     

    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    මචන් life english acadamy වැඩක් නෑ. යන්න එපා. මම ගිය නිසා කියන්නේ. උන් අපේ පොකට්ටුවට කෙලිනවා. එච්චරයි.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඇනිමේෂන් ෆිල්ම්ස් බලන්න ඉංග්‍රිෂ් සබ් එක්ක. උච්චාරනය කරීම හරි පැහැදිලියි ඒවගේ
    තව පුලුවන්නම් පොඩි එවුන්ට යන වැඩසටහන් තියෙනවා ඒවත් බලන්න
    australin network කියන චැනල් එකේ ‍ඉංග්‍රීසි ඉගැන්වීමේ වැඩසටහන් ඉතා හොදයි.
    අර dora the explorer කාටුන් එකත් හොඳයි :)
     

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    දෙශප්රේමියෝ ටික සමහරවිට පපු‌ පුම්බන් එයි මේක කිව්වට පස්සෙ, නමුත් english වලින් හිතන්න පුරුදු වෙන්න බලන්න. කතාවට ලේසිම ඒක තමයි.

    ow ow...para suddage dewal ai igena ganne kiyala.habai e kiyana unta puluwan.un kalinma wade karagena.thanks machan
     

    thiwankaf

    Member
    Jun 9, 2012
    27
    1
    0
    @ hm
    hmmmmm...... attatama mage adahasa nam kotchara cours karat wadak na practically api katakaranne natnam
    mat british cours 1k kara privt class ekaka ... eke bokk set 5k tibba et man kare 4y ,,a 4ma hari advance .. a wunata ... mata writing puluwan wuna hondata et wachanayak kata karanna ba.... passe man oka nawattala english novels magazine kiyawanna gatta .. also songs godak ahala eke meaning 1t danaganna puluwanda utsaha kara... english movies wid subtitle baluwa... dan nam kata karanna puluwann .. tiken tika tama purudu wune
    :yes:
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    Machan Ube gama rata koheda ?
    Gampaha ta kittunam Miriswatha handiye thiyanawa YALE kiyala english class ekak. ekata palayan. Hettiarachchi kiyala Sir kenek inne. Hoda class ekak
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    English igena ganiddi wadipurama wade wenne self studying walin. Puluwan tharam Sunday Times wage newspapers kiyawanna. Ewa kiyawanakota aluth words, sentences pawichchi wenne kohomada kiyana wage dewal gana idea ekak enawa. E ekkama Engish films balanna English subtitles ekka. English news balanna hamadama. Ethakota harima lesiyi English igenaganna. Class ekakata giyath kamak na habayi honda teacher kenek langata yanna. Oya paththarawala ads daana horu langata nam gihilla salliyi time ekayi nasthi karanna epa. British Council hondayi spoken English polish karaganna.