ඉංග්රීසි_ගැන_යමක්
මට කාලයක් තිස්සේ දැනිච්ච දෙයක් ලියන්න හිතුනා.. මේක සමහරවිට ගොඩක් අයට තියෙන දෙයක් වෙන්න පුළුවන්.
මට ඉංග්රීසියෙන් ලියල තියෙන දෙයක් කියවලා තේරුම් ගන්න පුළුවන් (දන්නේ නැති වචනයක් හම්බුනාම Dictionary එකෙන් බලනවා)
ඉංග්රීසියෙන් ලියාගන්න පුළුවන් ඒත් දන්න grammar ටික ඇතුලෙම කැරකෙනවා වගේ දෙයක් දැනෙනවා.. වෙනස් විදි වලට ලියන්න හිතේ sure එකක් නැහැ..
අනික් එක තමයි සිංහල radio channels අහන් ඉන්න එපා වෙන නිසා (ඩිෂ්ට ඩිඩින් music නිසා), Yes FM දාගෙන ඉන්නවා, මට එකේ talk shows අව්ලක් නැහැ තේරෙනවා.. නමුත් සින්දු වල වචනනම් අල්ලගන්න ටිකක් අමාරුයි, music ලස්සන නිසා අහනවා.
සින්දු වල වචන ඇහෙන්නේ නිකන්.. "ශ්ලර්ශිම් ශෝව්වා යේ... රෝවන්නා යූ බ්රෙඩ්න් වෙයි..." වගේ
මේකට මොකද කරන්නේ

Last edited: