ඉංග්‍රීසි_ගැන_යමක්

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    ඉංග්‍රීසි_ගැන_යමක්

    මට කාලයක් තිස්සේ දැනිච්ච දෙයක් ලියන්න හිතුනා.. මේක සමහරවිට ගොඩක් අයට තියෙන දෙයක් වෙන්න පුළුවන්.

    මට ඉංග්‍රීසියෙන් ලියල තියෙන දෙයක් කියවලා තේරුම් ගන්න පුළුවන් (දන්නේ නැති වචනයක් හම්බුනාම Dictionary එකෙන් බලනවා)

    ඉංග්‍රීසියෙන් ලියාගන්න පුළුවන් ඒත් දන්න grammar ටික ඇතුලෙම කැරකෙනවා වගේ දෙයක් දැනෙනවා.. වෙනස් විදි වලට ලියන්න හිතේ sure එකක් නැහැ..

    අනික් එක තමයි සිංහල radio channels අහන් ඉන්න එපා වෙන නිසා (ඩිෂ්ට ඩිඩින් music නිසා), Yes FM දාගෙන ඉන්නවා, මට එකේ talk shows අව්ලක් නැහැ තේරෙනවා.. නමුත් සින්දු වල වචනනම් අල්ලගන්න ටිකක් අමාරුයි, music ලස්සන නිසා අහනවා.

    සින්දු වල වචන ඇහෙන්නේ නිකන්.. "ශ්ලර්ශිම් ශෝව්වා යේ... රෝවන්නා යූ බ්‍රෙඩ්න් වෙයි..." වගේ :D

    මේකට මොකද කරන්නේ :)
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කතාකරන දේවල් තේරෙනවනන් ඇතිනේ. සින්දු වල වචන අඳුරගන්න ඕනෙනම් ඉන්ටෙර්නෙට් එකෙන් ලිරික්ස් හොයාගන්න. එතකොට ගලපගන්න පුලුවන්. ඒ ඇරෙන්න වෙන ඒකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැනේ. දිගටම ඉන්ග්‍රීසි අහන්න එතකොට තව ටික කාලයකදී සින්දු වල වචනත් තේරේන්න පටන් ගනී . :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ස්ලෝ සින්දු ඇරෙන්න වෙන එව්වනම් එච්චර හිතන්න එපා

    ඔය ජෙනිෆර් ලෝපේස් ගේ සින්දුවක් තියෙන්නේ

    මට එක ඇහෙන්නම කක්කි බරෙයා කක්කි බරේයා :eek::eek:
    කියල :sorry::sorry:

    එහෙම තේරුම් ගන්න අමාරු සින්දු වල lyrics දාගෙන සින්දුව අහපන්
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    කතාකරන දේවල් තේරෙනවනන් ඇතිනේ. සින්දු වල වචන අඳුරගන්න ඕනෙනම් ඉන්ටෙර්නෙට් එකෙන් ලිරික්ස් හොයාගන්න. එතකොට ගලපගන්න පුලුවන්. ඒ ඇරෙන්න වෙන ඒකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැනේ. දිගටම ඉන්ග්‍රීසි අහන්න එතකොට තව ටික කාලයකදී සින්දු වල වචනත් තේරේන්න පටන් ගනී . :yes::yes:

    Thanks machan

    watch movies with subs,

    or better, read!

    Thanks machan

    ස්ලෝ සින්දු ඇරෙන්න වෙන එව්වනම් එච්චර හිතන්න එපා

    ඔය ජෙනිෆර් ලෝපේස් ගේ සින්දුවක් තියෙන්නේ

    මට එක ඇහෙන්නම කක්කි බරෙයා කක්කි බරේයා :eek::eek:
    කියල :sorry::sorry:

    එහෙම තේරුම් ගන්න අමාරු සින්දු වල lyrics දාගෙන සින්දුව අහපන්

    Ela eka honda idea ekak, ethakota apita notherenna unta mukuth kiyanna baha. Lyrics diha balanne ahanne :D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    okkoma hari ubata katha karanna puluwanda english valin. eka thamai wadagathma de.kiyana de therenawanam katha karanna puluwannam echcharai
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    okkoma hari ubata katha karanna puluwanda english valin. eka thamai wadagathma de.kiyana de therenawanam katha karanna puluwannam echcharai

    Poddak kalpana karoth katha karaganna puluwan wei. Pavichchiyak nane ban ekai man hithanne case eka