උබලගේ ළිං වල දැන් වතුර තියනවද ??
dilann Well-known member Jul 6, 2018 68,019 167,860 113 එකමත් එක රටක Feb 10, 2026 #1 උබලගේ ළිං වල දැන් වතුර තියනවද ?? Reactions: SIC, Kalegana and හෙළයෙක්
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Feb 10, 2026 #2 ඉංගිරියෙ, කඩුවෙල උන් වතුර නැතුව මැරිලද???
pazzy12 Well-known member Feb 16, 2011 5,586 6,907 113 Gedara Feb 10, 2026 #3 මූ වගේ බොරැ කියපු දේශපාලකයෙක් ලෝක ඉතිහාසෙවත් නැතුව ඇති
Lasanthajn Well-known member Nov 26, 2007 1,949 2,085 113 Feb 10, 2026 #4 රත්ණසිරි වික්‍රමණායක ඉන්න කාලෙ ලොකු රබර් විනාශයක් කලා හොරණ ඉංගිරිය කර්මාන්ත පුරයක් දාන්න කියල රබර් ගස් කැපුවා. ගොඩක් ඇලවල් හිදිල ගියා. මහින්දගෙ ආණ්ඩුව කාලෙ හරියට රබර් ගස් කැපුව.. දැන් පොඩි ඇලවල් පවා හිදිලා.. ඒපැත්තෙ නම් ගල් නෑ
රත්ණසිරි වික්‍රමණායක ඉන්න කාලෙ ලොකු රබර් විනාශයක් කලා හොරණ ඉංගිරිය කර්මාන්ත පුරයක් දාන්න කියල රබර් ගස් කැපුවා. ගොඩක් ඇලවල් හිදිල ගියා. මහින්දගෙ ආණ්ඩුව කාලෙ හරියට රබර් ගස් කැපුව.. දැන් පොඩි ඇලවල් පවා හිදිලා.. ඒපැත්තෙ නම් ගල් නෑ