ඉංගිරිය , කඩුවෙල ඉන්න උන් පොඩ්ඩක් වරෙන් ............

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,586
    6,908
    113
    Gedara
    මූ වගේ බොරැ කියපු දේශපාලකයෙක් ලෝක ඉතිහාසෙවත් නැතුව ඇති
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,949
    2,085
    113
    රත්ණසිරි වික්‍රමණායක ඉන්න කාලෙ ලොකු රබර් විනාශයක් කලා හොරණ ඉංගිරිය කර්මාන්ත පුරයක් දාන්න කියල රබර් ගස් කැපුවා. ගොඩක් ඇලවල් හිදිල ගියා. මහින්දගෙ ආණ්ඩුව කාලෙ හරියට රබර් ගස් කැපුව.. දැන් පොඩි ඇලවල් පවා හිදිලා.. ඒපැත්තෙ නම් ගල් නෑ