ඉංගිරිසි ඉගෙන ගන්න අසද ? උත්සහ කරලා ගොඩගිය&#35

isitha.lk

Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    Me channel eke videos dala thiyenawa https://t.me/ostadzaban

    Number: 1292 2️⃣

    #slang
    #Beginner

    Teacher: #Ronnie
    🇺🇸 #American

    📚 SLANG words using ‘bug’ in English
    අපි ගොඩක් යට කොච්චර උත්සහ කලත්. English හරියටම වදින්නේ නැහැ නේද ?
    මාත් කාලයක් try කළා.එත් හරිගියේ නැහැ.අන්තිමට මට පට්ටෙට වදින tutorial සහ videos ටිකක් ලැබුනා නෙට් එකෙන් .මාස තුනක් වගේ try කළා ගේමක් නැතිව දැන් English හොදටම වැදුන කරටියටම.තවත් ඉගෙන ගන්න ඕනේ. :yes:

    ඔයාලත් try කරලා බලන්න.පට්ටම වටිනවා. :yes::yes:

    Ronnie’s Free English Lessons
    ----------------------------------
    https://www.engvid.com/english-teacher/ronnie/ මේකේ මුල ඉදල බාගන්න.පට්ට :love:

    AJ Hoge EFFORTLESS ENGLISH SYSTEM
    ---------------------------------------------
    https://effortlessenglishclub.com/ මේකේ torrent ලින්කුව හොයාගන්න පුළුවන්.free lessons ටිකකුත් පොර දෙනවා. :love:

    Spoken පැත්ත ගොඩ දාගන්න තියෙන හොද method එක films බලල stop කර කර ඒ දෙබස් ඒ විදිහටම කියන්න බලන්න.ඔයාලගේ වොයිස් cut record කරලා අහල බලන්න.ඒ විදිහටම ගන්න බලන්න්න.මස තුනක් ඔය විදිහට කරහන් අනිවා ගොඩ යනවා. :yes::yes:

    English WORDS පාඩම් කරන්න එපා common English idioms and phrases නෙට් එකේ search කරලා අරන් එකකින් උබේ වචන දාල වාක්‍ය 5 ගානේ හදාගන්න.ගොඩ තමා ඈ......


    මම මෙහෙම කරලා IELTS කරා මචන් මේක නිසා 6.5 අවා overall score එක.මම IELTS 6 පාරක් කරා 4.5, 5, 5 , 5.5, 6, 6.5 මේ ටිකෙන් තමා ගොඩ අවේ.

    ට්‍රයි කරලා බලන්න.ඔබ සැමට ජය

    සැ.යු - මම කොහෙවත් IELTS class ගියේ නැහැ.මෙයාගේ වෙබ් එක තම specially බැලුවේ.
    http://ieltsliz.com/ - Liz 17 Years Experience IELTS Teacher කෙනෙක්
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    අනේ මටනම් ඉංග්‍රීසි ඉගෙන ගන්න කිසිම ආසාවක් නැ. ලංකාවෙනම් ඉන්නේ, කන්න බොන්න තියනවනම්, රස්සාවක් තියෙනවනම් පයියට ඉංග්‍රීසි? තොපි වගේ වෙන්න පොස් කළු සුද්දෝ තමයි තාමත් පර සුද්දගේ පස්ස ලොවන්නේ. :lol::lol:
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    අනේ මටනම් ඉංග්‍රීසි ඉගෙන ගන්න කිසිම ආසාවක් නැ. ලංකාවෙනම් ඉන්නේ, කන්න බොන්න තියනවනම්, රස්සාවක් තියෙනවනම් පයියට ඉංග්‍රීසි? තොපි වගේ වෙන්න පොස් කළු සුද්දෝ තමයි තාමත් පර සුද්දගේ පස්ස ලොවන්නේ. :lol::lol:

    කන්නයි බොන්නයි රෙන්නයි බුදියන්නයි තිබ්බොත් ඇතිද බන් උබට ? පයියට ඉංගිරිසි අහන්නේ නෑ යකු. ඕක වන වන ඉන්නේ නැතිව ඕකෙන් වත් වැඩක් ගනින්... :lol::lol:
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    කන්නයි බොන්නයි රෙන්නයි බුදියන්නයි තිබ්බොත් ඇතිද බන් උබට ? පයියට ඉංගිරිසි අහන්නේ නෑ යකු. ඕක වන වන ඉන්නේ නැතිව ඕකෙන් වත් වැඩක් ගනින්... :lol::lol:

    sudu pai rasada?