ඉංගිරිසි ඉගෙන ගන්න අසද ? උත්සහ කරලා ගොඩගිය&#35

dinejaya

Member
Oct 16, 2017
27
2
3
KSA JEDDAH
අපි ගොඩක් යට කොච්චර උත්සහ කලත්. English හරියටම වදින්නේ නැහැ නේද ?
මාත් කාලයක් try කළා.එත් හරිගියේ නැහැ.අන්තිමට මට පට්ටෙට වදින tutorial සහ videos ටිකක් ලැබුනා නෙට් එකෙන් .මාස තුනක් වගේ try කළා ගේමක් නැතිව දැන් English හොදටම වැදුන කරටියටම.තවත් ඉගෙන ගන්න ඕනේ. :yes:

ඔයාලත් try කරලා බලන්න.පට්ටම වටිනවා. :yes::yes:

Ronnie’s Free English Lessons
----------------------------------
https://www.engvid.com/english-teacher/ronnie/ මේකේ මුල ඉදල බාගන්න.පට්ට :love:

AJ Hoge EFFORTLESS ENGLISH SYSTEM
---------------------------------------------
https://effortlessenglishclub.com/ මේකේ torrent ලින්කුව හොයාගන්න පුළුවන්.free lessons ටිකකුත් පොර දෙනවා. :love:

Spoken පැත්ත ගොඩ දාගන්න තියෙන හොද method එක films බලල stop කර කර ඒ දෙබස් ඒ විදිහටම කියන්න බලන්න.ඔයාලගේ වොයිස් cut record කරලා අහල බලන්න.ඒ විදිහටම ගන්න බලන්න්න.මස තුනක් ඔය විදිහට කරහන් අනිවා ගොඩ යනවා. :yes::yes:

English WORDS පාඩම් කරන්න එපා common English idioms and phrases නෙට් එකේ search කරලා අරන් එකකින් උබේ වචන දාල වාක්‍ය 5 ගානේ හදාගන්න.ගොඩ තමා ඈ......


මම මෙහෙම කරලා IELTS කරා මචන් මේක නිසා 6.5 අවා overall score එක.මම IELTS 6 පාරක් කරා 4.5, 5, 5 , 5.5, 6, 6.5 මේ ටිකෙන් තමා ගොඩ අවේ.

ට්‍රයි කරලා බලන්න.ඔබ සැමට ජය

සැ.යු - මම කොහෙවත් IELTS class ගියේ නැහැ.මෙයාගේ වෙබ් එක තම specially බැලුවේ.
http://ieltsliz.com/ - Liz 17 Years Experience IELTS Teacher කෙනෙක්

Machan,
https://www.engvid.com/english-teacher/ronnie/ මේකේ මුල ඉදල බාගන්න.පට්ට :love:
me link eken giyata baganna widihak nane ... hariyata kiyapanko kohomada karaganne kiyala loku udawwak
 

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Machan,
    https://www.engvid.com/english-teacher/ronnie/ මේකේ මුල ඉදල බාගන්න.පට්ට :love:
    me link eken giyata baganna widihak nane ... hariyata kiyapanko kohomada karaganne kiyala loku udawwak

    oke eka eka video walata giyama ena youtube video eke link eka

    https://en.savefrom.net/1-how-to-download-youtube-video/

    me site ekata diyan .ethakota download link eka enawa bn.wena wenama tama baganna wenne.

    eka para okkoma gedi pitin baganna method ekak nam mata labune na.mama wena wenama okkoma bagaththa