ඉංගිරීසි පංතිය





7160033.gif

image

4396821.gif
 
IDIOMS

Like cheese and chalk - අහසට පොළව වගේ

Double dealing - දෙපිට කාට්ටු

A bad egg - නරක චරිතයක් ඇති කෙනෙක්

Cupboard love - කපටි ආදරය

Flea up - මහලොකු දෙයක් නෙමෙයි

Happy go lucky - බරක් පතලක් නැති

Fall to pieces - කුඩුපට්ටම් වෙනවා

In fine - කෙටියෙන් කියතොත්

On all hand - සෑම අතකින්ම

An old hand - පලපුරුදුකාරයෙක්

:cool::cool::cool::cool::cool::cool:
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha

    He used to messed my work.
    "අවුල් කළා" කියල තියෙන නිසා messed වෙන්න ඕන කියල හිතෙන්න පුළුවන්.ඒත් මෙතෙන්දි ක්‍රියාව සාමාන්‍ය ආකාරයෙන් පමණක් තැබිය යුතුය.
    :shocked: මේක දැනගෙන හිටියෙ නෑ. අප්පා මේ ලගදි යවපු ඊමේල් එකකත් මෙහෙම ලිව්වෙ... :(