ela wdk mcn..
aluthen dana tika thiyn page ekath first page eke dapan![]()






IDIOMS
Like cheese and chalk - අහසට පොළව වගේ
Double dealing - දෙපිට කාට්ටු
Antonyms කියන්නෙ මොනවද අනේ?
He used to messed my work.
"අවුල් කළා" කියල තියෙන නිසා messed වෙන්න ඕන කියල හිතෙන්න පුළුවන්.ඒත් මෙතෙන්දි ක්‍රියාව සාමාන්‍ය ආකාරයෙන් පමණක් තැබිය යුතුය.
මේක දැනගෙන හිටියෙ නෑ. අප්පා මේ ලගදි යවපු ඊමේල් එකකත් මෙහෙම ලිව්වෙ... 