ඉංග්රීසි ඉගෙන ගන්න උනන්දු අය අදහස් පල කරන්න. Zoom class, Video, chatting සදහා විවෘතයි
පොඩි කාලෙ ගියා පන්තියකට .Ubala kiyen ki denatada puluwan english cursive letters liyuanna puluwan?
මේ දවස්වල ඉගෙනගන්නවා හැමදාම ලිය ලියපොඩි කාලෙ ගියා පන්තියකට .
ඉස්කොලෙ සිලබස් එක නෙම් ඉගැන්නුවෙ.
Flowing Handwriting කියලා ඉගැන්නුවා වැල් අකුරු ලියන්න .
ඒ කාලෙ නම් පුළුවන්.
ඉස්කොලෙ 8-9 වගෙ කාලෙ.
දැන් නම් ප්රැක්ටිස් එකක් නැති නිසා බැහ .
ඇයි අපි වැල් අකුරුනෙ බං කොහොමත් ලියන්නෙ ගේමක්යෑ?Ubala kiyen ki denatada puluwan english cursive letters liyuanna puluwan?