මාණ්ඩලික මට්ටමේ රාජ්ය නිලධාරියකු වූ ඔහු පසුගියදා රෝගාතුරව දකුණේ මහා රෝහලකට ඇතුළු වූයේ ප්රතිකාර ලැබීමටය.
මේ නිලධාරියාට උපස්ථාන පිණිස සිවිල් ඉංජිනේරු සේවයේ නිරත ඔහුගේ බාල පුතා ද ඔහු අසල විය. ඔහුගේ ඇඳ අසලම සිටියේ දුගී වියපත් රෝගී මවකි. ඇයට උපස්ථාන පිණිස ඇගේ මිණිබිරිය කැයි සිතිය හැකි දැරියක් ද වූවාය... [/COLOR]
රෝගාතුරව දකුණේ මහා රෝහලේ ගෑනු-පිරිමි එකම වාට්ටුවේ එකටද නවත්වන්නේ?


මාර කෙස් එකනේ.

