ඉංජිනේරුවාට රුපියල් පනහක් දීලා

Shadow_01

Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මාණ්ඩලික මට්ටමේ රාජ්‍ය නිලධාරියකු වූ ඔහු පසුගියදා රෝගාතුරව දකුණේ මහා රෝහලකට ඇතුළු වූයේ ප්‍රතිකාර ලැබීමටය.

    මේ නිලධාරියාට උපස්ථාන පිණිස සිවිල් ඉංජිනේරු සේවයේ නිරත ඔහුගේ බාල පුතා ද ඔහු අසල විය. ඔහුගේ ඇඳ අසලම සිටියේ දුගී වියපත් රෝගී මවකි. ඇයට උපස්ථාන පිණිස ඇගේ මිණිබිරිය කැයි සිතිය හැකි දැරියක් ද වූවාය...
    [/COLOR]

    රෝගාතුරව දකුණේ මහා රෝහලේ ගෑනු-පිරිමි එකම වාට්ටුවේ එකටද නවත්වන්නේ?:confused::confused::rofl: මාර කෙස් එකනේ.:baffled:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Mobile phone eken. Language (english) walin ehema :lol:


    මටත් ඕන උනේ අන්න එක highlight කරන්න
    හරියට doctor used car vage thamayi

    එකෙන්ම.
    අයිෆොන් එකක් තියන්, ඉංග්‍රිසි බාගයක් වැනුවහම අපි පොරවල්.
    අපි කොච්චර කිව්වත් අපිත් පෙනුමෙන් තමා මිනිහෙක් මනින්නෙ ?

    :yes::yes::yes::yes::yes:
     

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    මොන ඉස්පිරිතාලේ මොන වාටුවේද බන් ගැණු ලෙඩ්ඩුයි පිරිමි ලෙඩ්ඩුයි එකට ඉන්නේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැරැද්දක් නෑනෙ. බහුතරයක් මිනිස්සු ඔය වගේ දෙයක් කල්ල දුන්නාම මුදලක් බලාපොරොත්තු වෙනව. මේක සිංගප්පූරුව නෙමේනෙ. ඉස්පිරිතාලෙ නෙමේ කොතන වුනත් ඉන්න බහුතරේට මුදල් ප්‍රශ්න තියෙනව. ඔය 50 දුන්නෙ ගාන ඇහුවොත් ඊට වැඩියෙන් ඉල්ලයි කියල භයට. ඉන්ජිනේරුවගෙ තාත්ත සමාජය තේරුම් ගත්ත නං ඔය මොකුත් ප්‍රශ්න නෑ :yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    මේක පත්තරේට ලියපු එකත් ලියල තියෙන්නේ වයසක මනුස්සය වරදක් කරපු විදිහට නේද ?
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,576
    3,149
    113
    Oka boruwakda kohda..

    Pirimi ayai gahanu ayai eka laga adanwala danawada BN hospital wala... Wenama kamara walane inne....
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මාණ්ඩලික මට්ටමේ රාජ්‍ය නිලධාරියකු වූ ඔහු පසුගියදා රෝගාතුරව දකුණේ මහා රෝහලකට ඇතුළු වූයේ ප්‍රතිකාර ලැබීමටය.

    මේ නිලධාරියාට උපස්ථාන පිණිස සිවිල් ඉංජිනේරු සේවයේ නිරත ඔහුගේ බාල පුතා ද ඔහු අසල විය. ඔහුගේ ඇඳ අසලම සිටියේ දුගී වියපත් රෝගී මවකි. ඇයට උපස්ථාන පිණිස ඇගේ මිණිබිරිය කැයි සිතිය හැකි දැරියක් ද වූවාය. පුතා අසලට පැමිණි දැරිය කියා සිටියේ ආච්චිට අත්‍යවශ්‍ය බෙහෙතක් හදිසියේ ගෙනැවිත් දිය යුතු වුවත් කෙනෙක් නොවන නිසා එය ගෙනැවිත් දෙන ලෙසටය. ඒ සඳහා වූ මුදල ද ඇය දිගු කළාය.

    තම පියාගේ ද අවසරය මත තුණ්ඩුව සහ මුදල් රැගෙන නගරයට ගිය පුතා ආපසුවිත් බෙහෙත් බිල්පත හා ඉතිරි මුදල දුන් විට ඇය ඉතිරි මුදලින් රුපියල් පනහක් ආපසු දුන්නේ සේවයට කුලිය වශයෙනි.

    මෙයා සිවිල් ඉංජිනේරුවෙක්. කුලියට නෙමෙයි මනුස්සකමට වැඩ කළේ. පියා කී විට ඇයට තරු පෙණින.
    අනේ එහෙනම් මහත්තයගෙනුයි අපි සල්ලි ගන්න ඕන. ඇය කීවේ දැඩි ලැජ්ජාවකින් හා ගෞරවයකින්ලු.
    comment : ඉතින් කලින්ම කියන්ට තිබුනනේ ...මෙයා සිවිල් ඉංජිනේරුවෙක් නිසා අනුන්ගේ වැඩ කරන්නේ නැහැ කියලා....

    මේවට අඩන්නද හිනා වෙන්නද කියලාල් දන්නේ නෑ . ලංකාවේ මිනිස්සුන්ගේ උඩගු කම


    http://www.lankadeepa.lk/deyyo_sakki/%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7-%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7-%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B6%B1%E0%B7%84%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F/15-515816


    ගෑනු, පිරිමි කියල වාට්ටු වෙනම තියනව බන්.. :lol: