ඉංජිනේරුවාට රුපියල් පනහක් දීලා

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    ඉංජිනේරුවාට රුපියල් පනහක් දීලා

    මාණ්ඩලික මට්ටමේ රාජ්‍ය නිලධාරියකු වූ ඔහු පසුගියදා රෝගාතුරව දකුණේ මහා රෝහලකට ඇතුළු වූයේ ප්‍රතිකාර ලැබීමටය.

    මේ නිලධාරියාට උපස්ථාන පිණිස සිවිල් ඉංජිනේරු සේවයේ නිරත ඔහුගේ බාල පුතා ද ඔහු අසල විය. ඔහුගේ ඇඳ අසලම සිටියේ දුගී වියපත් රෝගී මවකි. ඇයට උපස්ථාන පිණිස ඇගේ මිණිබිරිය කැයි සිතිය හැකි දැරියක් ද වූවාය. පුතා අසලට පැමිණි දැරිය කියා සිටියේ ආච්චිට අත්‍යවශ්‍ය බෙහෙතක් හදිසියේ ගෙනැවිත් දිය යුතු වුවත් කෙනෙක් නොවන නිසා එය ගෙනැවිත් දෙන ලෙසටය. ඒ සඳහා වූ මුදල ද ඇය දිගු කළාය.

    තම පියාගේ ද අවසරය මත තුණ්ඩුව සහ මුදල් රැගෙන නගරයට ගිය පුතා ආපසුවිත් බෙහෙත් බිල්පත හා ඉතිරි මුදල දුන් විට ඇය ඉතිරි මුදලින් රුපියල් පනහක් ආපසු දුන්නේ සේවයට කුලිය වශයෙනි.

    මෙයා සිවිල් ඉංජිනේරුවෙක්. කුලියට නෙමෙයි මනුස්සකමට වැඩ කළේ. පියා කී විට ඇයට තරු පෙණින.
    අනේ එහෙනම් මහත්තයගෙනුයි අපි සල්ලි ගන්න ඕන. ඇය කීවේ දැඩි ලැජ්ජාවකින් හා ගෞරවයකින්ලු.
    comment : ඉතින් කලින්ම කියන්ට තිබුනනේ ...මෙයා සිවිල් ඉංජිනේරුවෙක් නිසා අනුන්ගේ වැඩ කරන්නේ නැහැ කියලා....

    මේවට අඩන්නද හිනා වෙන්නද කියලාල් දන්නේ නෑ . ලංකාවේ මිනිස්සුන්ගේ උඩගු කම


    http://www.lankadeepa.lk/deyyo_sakki/%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7-%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7-%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B6%B1%E0%B7%84%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F/15-515816
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕවා පත්තරේ දාන්න ඔනේ දේවල්ද? මිනිස්සු කොහොමද දන්නේ කවුද මොකක්ද රස්සාව කියල. පත්තර කාරයන්ටත් පිස්සු.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කොහොමත් ඔය කථාව අැත්ත දුප්පත් මිනිහා තමයි තමන්ට තියෙන තුට්ටු දෙකත් බෙදාගන්නේ. සල්ලි කාරයා වට්ටිඅම්මාගෙනුත් කේවල් කරලා තමයි දෙයක් ගන්නේ. අනේ ඉලව් මනුස්සකම.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    godak inna engineers la kiyaganna aya ohoma thamai. adi deka thunak udin yanne. salli epa meka udawwak kiwwa nam iwarai ne. putha civil engek kiyala ads denna giya eka thamai aula
     
    Last edited:

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    සිවිල් ඉංජිනෙරු පුතාගෙ තාත්තා රජයෙ හොස්පිටල් එකක ඇඳක.
    ඉංජිනෙරුවා කරන්න ඇත්තෙ මනුස්ස කමට ,මොකද ගිලනුන්ට උපස්ථාන කිරීම සෙවයක්.
    අර ගැණු කෙනා සල්ලි දෙන්න ඇත්තෙත් මනුස්ස කමට මිසක් ලොකුකම පෙන්වන්න නම් නෙමෙ.
    එක්කො පුතා දැනුමෙන් ඉංජිනෙරුවෙක් උනාට පෙනුමෙන් එහෙම නෙමෙ වෙන්න ඇති .
    මොනවා කිව්වත් මිනිස්සු තාම මනින්නෙ ඇඳුමෙන් පැලඳුමෙන් පෙනුමෙන් .
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් සල්ලි නොගත්ත එකේ වැරද්දක් නෑ ඒ මනුස්සය ඇත්තටම මනුස්සකමට බෙහෙත් ටික ගෙනත් දෙන්න ඇත්තෙ. සල්ලි ගත්තේ නෑ කියල ඒ මනුස්සයට කුණු කතා කියල හරියනවයැ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් උබ කියන්නේ ඌ ඒ රුපියල් පනහ ගන්න ඕනේ කියලද? සිවිල් ඉන්ජිනේරු කතාව නම් ගොන් තමයි. ඊට වඩා ගොන් මනුස්සකමට උදව් කරපු එකාට සල්ලි දෙන්න යන ඒක. :dull::nerd:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    දැන් උබ කියන්නේ ඌ ඒ රුපියල් පනහ ගන්න ඕනේ කියලද? සිවිල් ඉන්ජිනේරු කතාව නම් ගොන් තමයි. ඊට වඩා ගොන් මනුස්සකමට උදව් කරපු එකාට සල්ලි දෙන්න යන ඒක. :dull::nerd:

    සිවිල් ඉන්ජිනේරු කතාව
    රුපියල් 1000 ක් විතර දුන්නනම් හිතතහැකි ලොකු කමට කියල රු 50 මොන ලොකු කම්ද බන්
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ගොතපු කතාවක් වගේ නේද?
    ගෑනු පිර්මි එක ලග ඇදවල් වල ඉන්නවද ලංකාවේ?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Civil Engineers ladha ?? He, He , Heh, Danno danithi, Mun gahana gahili. Hamoma neve ithin, Ath samahara aya ??
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මොනවා කිව්වත් මිනිස්සු තාම මනින්නෙ ඇඳුමෙන් පැලඳුමෙන් පෙනුමෙන් .

    මොනවා කිව්වත් නෙමෙයි ....කොහොමත් එහෙමයි.....ලංකාවේ විතරක් නෙමෙයි....ලෝකේ කොහෙත් එහමයි අඩු වැඩි වශයෙන්....

    ඇදුමෙන් - එන වහනයෙන් මිනිස්සුන්ව මනිනවා....​
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මනුස්සකමට උදව් කලාම සල්ලි දෙන්න ගිය කෙල්ලනේ බන් වැරදි
    අනිත් එක ආච්චි ඉන්නේ අසනීපෙන් වෙන්න බෑ එහෙනම් සීයා අසනීපෙන් වෙන්න ඕන
    ගැහැණු පිරිමි එක වාට්ටුවේ දාන්නේ නෑනේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මොනවා කිව්වත් නෙමෙයි ....කොහොමත් එහෙමයි.....ලංකාවේ විතරක් නෙමෙයි....ලෝකේ කොහෙත් එහමයි අඩු වැඩි වශයෙන්....

    ඇදුමෙන් - එන වහනයෙන් මිනිස්සුන්ව මනිනවා....​

    Mobile phone eken. Language (english) walin ehema :lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    මොනවා කිව්වත් නෙමෙයි ....කොහොමත් එහෙමයි.....ලංකාවේ විතරක් නෙමෙයි....ලෝකේ කොහෙත් එහමයි අඩු වැඩි වශයෙන්....

    ඇදුමෙන් - එන වහනයෙන් මිනිස්සුන්ව මනිනවා....​

    මටත් ඕන උනේ අන්න එක highlight කරන්න
    හරියට doctor used car vage thamayi
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මොනවා කිව්වත් නෙමෙයි ....කොහොමත් එහෙමයි.....ලංකාවේ විතරක් නෙමෙයි....ලෝකේ කොහෙත් එහමයි අඩු වැඩි වශයෙන්....

    ඇදුමෙන් - එන වහනයෙන් මිනිස්සුන්ව මනිනවා....​

    Mobile phone eken. Language (english) walin ehema :lol:

    එකෙන්ම.
    අයිෆොන් එකක් තියන්, ඉංග්‍රිසි බාගයක් වැනුවහම අපි පොරවල්.
    අපි කොච්චර කිව්වත් අපිත් පෙනුමෙන් තමා මිනිහෙක් මනින්නෙ ?
     

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    :growl::growl::growl:mulinme kiyane ona udawuwak kalahama salli dene sanskruthiyak ape rate na anith eka thamai thaththa engineruwek kiyala thamange puthawe adunala dune eka waraddakuth newei waradda thamai me wage sulu dewal paththara wala pala karane tharam kuhaka wima:angry::angry::angry: