ඉංශ්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේ තීරණයට ගුරු සංගම් විරෝධය

thomian

Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    1623212274495.png


    1623212317077.png


    UPDATED >>
    1623228022280.png


    :confused: :confused: :confused: :confused: :confused: :rolleyes:
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    නූගත් එවුන්නෙ. ඕකුන්ට රෙවෙනව ඉංග්‍රීසියෙන් උගන්නන්න ගියොත්

    සිරාවටම උගන්නන්න බැරි එයුන් අයින් කරන්න ඕනෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,004
    113
    ඔන්න කරනවා නම් වැඩ. ගුරු සංගම් වලට බම්බු ගහගන්න කියලා අලුත් ගුරුවරු දාලා වැඩේ පටන් ගන්න තියෙන්නේ
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ඔව් බන්, අපිට ඉස්කොලේ උගන්නපු ඒවගේන් ඉස්කොලෙන් අයින් වෙනකොට කතා කරන්නවත් බැ. හෙන ගේමක් දිලා ඉගෙනගත්තේ. ඉස්කොලේ හරියට ඉගැන්නුවනම් අඩුගානේ බේසික් ටිකවත් හැදෙනවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Konda Tiyena Nayakayek One ban, Nathuwa Ba.
    ඔව් ඒ වගේම රටකට ඕන හැමදේටම අකුල් හෙලන්නෙ නැති යටි උගුල් අදින්නෙ නැති විපක්ෂයක්..JVP වගේ උන් සිංගප්පූරුවේ හිටියනම් අද සිංගප්පූරුව ඔහොම දියුණු වෙයිද..
     
    • Like
    Reactions: erozan

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    ඔව් ඒ වගේම රටකට ඕන හැමදේටම අකුල් හෙලන්නෙ නැති යටි උගුල් අදින්නෙ නැති විපක්ෂයක්..JVP වගේ උන් සිංගප්පූරුවේ හිටියනම් අද සිංගප්පූරුව ඔහොම දියුණු වෙයිද..
    JVP ekata bayeda ban Lankawe Anduwa Decision ganne? Mona Lajja nathi wadak da? Anika Opposition eke Seat 3i Tiyenne. TNA ekata Seat 16k tiyenawa.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    JVP ekata bayeda ban Lankawe Anduwa Decision ganne? Mona Lajja nathi wadak da? Anika Opposition eke Seat 3i Tiyenne. TNA ekata Seat 16k tiyenawa.
    JVP මේ තරම් කල් කරපු දේවල් පොඩ්ඩක් හොයල බලල කථා කරපන්..ඕකුන් ගේම දෙන්නෙ යටිං..හැම රාජ්‍ය අායතනයකම ප්‍රශ්ණ අැති කරන්නෙ කුහක ජෙප්පො.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    Sirawata meka implement kaloth nam Gota karpu hoda wadak kiyanna puluwan..Kari guru sangam walta hukawala
    me uttige putha thama main reason eka lankawata kelawenna...martin wickramasingha mahaththaya 5 wasrata wenakan engrisiyen igena gena ingrisi poth pawa liwwa...me hukanna thama aurudu 30 ka uddetah hethuwa
     
    • Like
    Reactions: Sen-lu and Didy