ඉංශ්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේ තීරණයට ගුරු සංගම් විරෝධය

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගුරු සංගම් විරුද්ධ වෙන්නෙ ඇයි දන් නෑ.ඒක මේකෙ දාල නෑනෙ
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    JVP එක විරුද්ධ වෙන්නෙ ආණ්ඩු විරෝධය නිසා කියමුකෝ ඒ වුනාට පොදුජන අධ්‍යාපන සේවා සංගමය කියන්නෙ පොහොට්ටුවේ union එකක්. ආණ්ඩුවේ උන්ම ආණ්ඩුවේ වැඩ වලට විරුද්ධ වෙන්නෙ ඇයි දන්නෙ නෑ
    JVP මේ තරම් කල් කරපු දේවල් පොඩ්ඩක් හොයල බලල කථා කරපන්..ඕකුන් ගේම දෙන්නෙ යටිං..හැම රාජ්‍ය අායතනයකම ප්‍රශ්ණ අැති කරන්නෙ කුහක ජෙප්පො.
     
    • Like
    Reactions: Champ HB and U-tag

    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    Mamanam A/L iwara wenakanma english iganagatte na iskole periods uth cut kala. Passe allagatta samanyen hodata katha karanna liyanna kiyawanna puluwan. Ohoma kalama wenne loku weddi sinhala ba.
    ඈ *කෝ එතකොට දැන් ඉන්දියන් උන්ට හින්දි පොඩ්ඩක් වත් බැරුව ඇති නේ
    තොපිල වගේ *න්න පැටවූ ඉන්නකල් මේ රටට ගොඩ ඒමක් නෑ,
    තෝ කොහොමත් private campus වලින් වත් ළමයි ඉගෙන ගන්නවට කැමති නැති පරයෙක් නේ
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,263
    2,447
    113
    Srilanka
    මම ඩොටේ ඉස්කෝලෙක 6 idan o/l වෙනකම් කඩ්ඩෙන් ඉගෙන ගත්තේ. ගොඩක් වෙලාවට හරිහමන් ගුරුවරැ නෑ. සමහර විෂයයන් වලට english උගන්වන විෂය දන්නැති ගුරුවරු දානවා.
    හරි හමන් විදියට ගුරුවරු train නොකර මේක පටන් ගත්තෝත් අනිවාර්යයෙන්ම ලමයි අනාත වෙනවා. අනික ටියුෂන් පන්ති යන්නවත් කඩ්ඩෙන් කරන ගුරුවරු නෑ. ලමයි ප්‍රමානය අඩු නිසා කඩ්ඩ පුලුවන් උනත් සමහර ගුරුවරු ටියුෂන් කරන්නේ නෑ. මේවගේ ප්‍රශ්න සෑහෙන්න තියෙනවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,338
    1
    13,268
    113
    Gotham City
    ඔව් බන්, අපිට ඉස්කොලේ උගන්නපු ඒවගේන් ඉස්කොලෙන් අයින් වෙනකොට කතා කරන්නවත් බැ. හෙන ගේමක් දිලා ඉගෙනගත්තේ. ඉස්කොලේ හරියට ඉගැන්නුවනම් අඩුගානේ බේසික් ටිකවත් හැදෙනවා.
    ඉස්කොලෙ උගන්වපු ඔනි දෙයක් එහෙම තමා බන් .
    සාමාන්‍ය මිනිහෙක්ට ජීවිතේට ප්‍රයොජනවත් දැනුම ලැබෙන්නෙ ඉස්කොලෙ පහෙ ශිෂ්‍යත්වෙ වෙනකන් විතරයි.
    එතනින් එහාට ඉගෙන ගන්න දේවල් විභාග පාස් කරන්න ඉගෙන ගත්තාට ඇත්ත ජීවිතෙදි ලොකු වැඩක් ගන්න බැහැ .

     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    okata wirudda wena un thanbikara moda harak.
    mata mathakai mama A/L karapu kale project ekak karanna thibba. ekata mama Solar System or Aliens/UFO gana karanna yaddi mata karanna dunnema na. teachers lata e subjects therenne na lu. unta therenne monawada ahapuwama, Anturiuam mal wawana eka, bee colonies hadana eka, flower pots hadana eka, kukullu athi karana eka wage karannalu...

    mama ba kiwwama iskolen gema illuwa kare nathnam A/L liyanna denne na kiyala. mama kiwwa hari liyanna nodi inna puluwan nam mama edata karanna ona de karannam kiyala. A/Ls walata sathi dekak thiyala mata boruwata lakunu dala yawala project ekata :lol:

    English walin ugannana ekath oya wage. bahutharayak unta English ba e nisa un bayai. unge bayata billata thiyanne lamayinwa.
    Amu sinhalen IT ugannana rate thawa mona kathada. ethanama gon kama penawane
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔව් ඒ වගේම රටකට ඕන හැමදේටම අකුල් හෙලන්නෙ නැති යටි උගුල් අදින්නෙ නැති විපක්ෂයක්..JVP වගේ උන් සිංගප්පූරුවේ හිටියනම් අද සිංගප්පූරුව ඔහොම දියුණු වෙයිද..

    ඕකට පොදුජන ගුරු සංගෙමේ වගෙ නමක් තියෙන සමිතිය තමයි මුලින්ම විරුද්ධ උනේ. පොහොට්ටුවේ ගුරු සමිතිය

    විරුද්ධ උන්ට පුක් ගහන්න කියල කරන්න ඕනේ වැඩ මේවා. බලමුකෝ සේනගේ කොන්දේ තරම
     
    • Like
    Reactions: Champ HB

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    පේනවනේ ඉතිං කොහොමද රටක් හදන්නෙ..බලු ජෙප්පො දැන් මේකත් උඩ තියන් නටයි..
    mama samanyenn uba kiyana ekkatwath agree na...
    eth me karanan yna wade nm watinawa....

    apradeee karaganan bari unuth
     
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    Ohoma unama tuition da arawa mewa seratama shot eka hambenawa eka eka hethuwak, mokada dn inna godak AL karana teachers la ta english awlak tyenawa. But aluthin ena aya nam flexible, eyalata therenawa wede.

    Mamath 6 indan English medium kare, api mun giyapu iskole, 45k hitiya 6 di english medium karanna, 6 wasare anthimedi 10i, 8 wasara muladi 7i , mamayi mage yaluwai maru una ethakota 5i. Ape unta kudammage selakili thibbe iskole. Eka sir kenek hitiya dial eka ape un set ekata kiyanne redda asse mahaththuru kiyala. Passe iskole maru unama ochchara prashna ne.

    Dewani iskole indala, aye mama wena iskolekata yanna heduwa english medium karanna AL walata. Mata adatath pamanak terms sinhalen monada kiyanne kiyala danne ne campus iwara welath. Mata A8i Principal ge puthata A9i, principal mamai ape ammai issarahama kiwwa mage putha A9k tyeddith Sinhala medium karaddi ei oya English medium karanna hadanne kiyala. Anthimata mama kalin iskolema sinhala medium walata nathara una. Ape inna ugath kiyaganna godak unge mentality eka ochcharai.

    Prashne tyenne lankawe un hema welema balanne langa gena misak issaraha gena neme.
     
    • Like
    Reactions: redux

    thomian

    Well-known member
  • May 20, 2011
    12,792
    17,991
    113
    Thread updated >>>>>>

    1623228074399.png
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    • Like
    Reactions: u.saradiyel

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Api inne sinhala rate ne bn sinhala bari wenne naa boru posh wenna yanne naththan ,
    passe English igena ganna amathara mahansi wenna ona naa ne itin ohoma kalaama,
    anik athata godak deewal igena ganna hari leesii kiyala hitenawa iskole kaalema kadda puluwan unaa nam
    ehema kiyala na ban mage cousins la denna innawa podi kale idan international school yawwe. english hodata puluwan e unata kisima sinhalese identity ekak na nikan wena rataka PR aran innawa wage thamange culture eka nemei rate thiyanne. education pattenuth samanya sinhala iskoleka iganagana gov uni giya un tharam unath na. ammala thaththalage business thiyana nisa awulak na nattan nikan anatha wenawa. sinhala identity ekak nathi nisa amma baye inne loku unama sure ekata salakannewath nathi wei kiyala
     
    • Like
    Reactions: BruceWayne92

    thomian

    Well-known member
  • May 20, 2011
    12,792
    17,991
    113
    විරුද්ද වෙනවා නම්, සාදාරන හේතු ඉදිරිපත් කරන්න කියන්න ඕනා...
    Method 1 තියන අවාසි පෙන්නල දෙන්න කියන්න ඕනා.....
    යොමු කල latter 1 හොයාගන්න නැද්ද?
    source
    news link
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    2002 ද්වි භාෂා ශක්තිමත් වෙලාද දැන්?........
    ඒක තිබ්බ කියල ළමයින්ට english වලින් උගන්වන්න බැරිද?........

    ඔය news එකේ මොනාද තියෙන්නෙ බන්? ද්වී භාෂා කතාව විතරනෙ නේද?...........
    ------ Post added on Jun 9, 2021 at 3:06 PM