ඉංශ්‍රීසි පොත් කියවන අය උදව්වක් දියල්ලකො

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,845
    8,068
    113
    මෙන්න මෙතන...
    තෑන්ක්ස් මචෝ.. තව පොත් තුනක් හොයාගත්තොත් ඇති..
    සරසවි බුක් ශොප් එකේ තියෙනවා ඇති නේද බං..?

    ඒක නම් හරියටම දන්නේ නෑ මචන්..ගොඩක් වෙලාවට ඇති.මම තව පොත් තියේ නම් බලල කියන්නම් මචෝ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නම් හරියටම දන්නේ නෑ මචන්..ගොඩක් වෙලාවට ඇති.මම තව පොත් තියේ නම් බලල කියන්නම් මචෝ..
    එල මචෝ.. තෑන්ක්ස්.. හාර පන්දාහ වෙන පොත් නම් එපා හොදේ.. වත්මක් නෑ එච්චර ලොකු පොත් ගන්න..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    The First Teacher
    A Song Of Ice and Fire
    Harry Potter
    Hobbit
    LOR

    පලවෙනි එක දීපං ගුරුගීතයෙ ඉන්ග්‍රීසි එක :yes: :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Twisted or smother gen ahala baluwanam kiyay malli :)
    VM දෙකක් දැම්මා අක්කෙ.. Twisted එළකිරි ඇවිල්ලා නෑ දවස් දෙක තුනකින්.. තව පොත් තුනක් තිබ්බොත් ඇති.. අක්කා ඉංශ්‍රීසි පොත් කියවන්නැද්ද..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බම්ප් තමයි බ්‍රෝ....

    සිංහල පොතක් වත් කියවපු කාලයක් මතක නැත :(
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,202
    608
    113
    Dubai
    ඉස්කෝලේ පොත් බැලුවට පස්සේ ජීවිතේට ඉන්ග්‍රීසි පොතක් කියවලා නෑ මචන්. :( කියවන කෙනෙක් පොත් ගැන දන්න කෙනෙක් උදවු කරයි
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මම උගෙන් කලිනුත් PM දදා පොත් වල නම් ඇහුවා බං.. ඒ නම් කෙල්ලට දෙන්න.. ආයෙම අහන්න මොකක්ද වගේ..

    මම ඔය Kndle එක දැන දන්නෑ බං.. අපි ඒක ගත්තා කියමුකෝ දහදාහක් දීලා.. ඉතිං ඒකෙ පොත් කියවන්නෙ කොහොමද..? ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලද..? ඒවා ෆ්‍රීද දෙන්නෙ.. නැත්තං සල්ලි දෙන්න ඕනද..?

    salli tiynewam amazon eken wage gnana puluwan machan books kindle ekata
    mama nam ethin pirated thamai ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමයි බ්‍රෝ....

    සිංහල පොතක් වත් කියවපු කාලයක් මතක නැත :(
    :(

    ඉස්කෝලේ පොත් බැලුවට පස්සේ ජීවිතේට ඉන්ග්‍රීසි පොතක් කියවලා නෑ මචන්. :( කියවන කෙනෙක් පොත් ගැන දන්න කෙනෙක් උදවු කරයි
    :(

    salli tiynewam amazon eken wage gnana puluwan machan books kindle ekata
    mama nam ethin pirated thamai ..
    මට ඔය සිද්ධිය තේරෙන්නෙ නැහැනේ මචං..

    The First Teacher
    A Song Of Ice and Fire
    Harry Potter
    Hobbit
    LOR

    පලවෙනි එක දීපං ගුරුගීතයෙ ඉන්ග්‍රීසි එක :yes: :yes:
    සර්ට ඕවා හරියන්නෙ නෑනේ මචෝ.. ගුරුගීතය කියවල ඇති එයා.. වෙන මොකුත් නැද්ද ඔය හැරී පෝටර් අනං මනං නැති..

    The English Patient - Author Michle Ondachchi
    The Boy in the Striped Pyjamas - 2006 novel by Irish novelist John Boyne

    https://en.wikipedia.org/wiki/The_Boy_in_the_Striped_Pyjamas
    අර මුල් පොත අලුත් එකක්ද..? දෙවනි එක නම් හොඳයි වගේ නේහ්..
    නෑ මචෝ..එච්චර වෙන්නෙ නෑ..1000 ට අඩුයි..
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචෝ..

    තෑන්ක්ස් මචෝ..

    තෑන්ක්ස් මචෝ..

    great expectations(dickens),lay beyond roots (martin lokka) ,jane eyre ,less miserable ....kamathiweida dannae,parana set ekak....
    පරණ නිසා කියවල ඇති මචෝ.. සර්ගෙ ගාව පොත් තියෙනව දාහකට වඩා..:(

    Malgudi Schooldays: The Adventures Of Swami And His Friends by R.K. Narayan

    645416.jpg

    One Flew Over the Cuckoo's Nest by Ken Kesey


    332613.jpg


    Siddhartha by Hermann Hesse, Hilda Rosner

    52036.jpg


    Cat's Cradle by Kurt Vonnegut

    135479.jpg

    මෙව්වා හොඳ නැද්ද....:rolleyes:
    මචෝ මේවා පරණ ජනප්‍රිය පොත් නේද.. මෑතක කියවපු අලුත් පොත් නැද්ද..? සර් ගාව තියෙනව පරණ ජනප්‍රිය පොත් ඔක්කොම වගේ..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,105
    1
    8,988
    113
    -~උලක් උඩ-~
    The Book Thief by Markus Zusak

    A Short History of Nearly Everything by Bill Bryson

    Sarah's Key by Tatiana de Rosnay

    Matterhorn by
    Karl Marlantes

    මේ ටික බලන්න....කියවලා නම් නෑ හැබැයි.. විස්තරෙයි, රේටින්ග්ස් එහෙම බැලුවහම් මේවා ගැලපෙයි කියලා හිතෙනවා...
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    na bn eka tiaka paranati. eke author Sri Lankan - Canadian kenek.. "Booker" award 1k win krapu hodha pothak.
    https://en.wikipedia.org/wiki/The_English_Patient
    ඒකනේ මචෝ.. මේවා කියවල ඇති එයා.. අපරාදෙ එහෙම උනොත්..:(

    The Book Thief by Markus Zusak

    A Short History of Nearly Everything by Bill Bryson

    Sarah's Key by Tatiana de Rosnay

    Matterhorn by
    Karl Marlantes

    මේ ටික බලන්න....කියවලා නම් නෑ හැබැයි.. විස්තරෙයි, රේටින්ග්ස් එහෙම බැලුවහම් මේවා ගැලපෙයි කියලා හිතෙනවා...
    මචං මේකෙන් හොඳම පොත් දෙකක් මට තෝරලා දියන්.. තුනක් හොයාගත්තා මේ ත්‍රේඩ් එකෙන්ම..
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,133
    2
    2,529
    113
    කොළොංපුරේ
    ඉන්ග්ලිෂ් පොත් කියවන සර් කෙනෙක් නම් ..... He might have the latest books. so give him a gift voucher from Sarasavi book shop.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකනේ මචෝ.. මේවා කියවල ඇති එයා.. අපරාදෙ එහෙම උනොත්..:(


    මචං මේකෙන් හොඳම පොත් දෙකක් මට තෝරලා දියන්.. තුනක් හොයාගත්තා මේ ත්‍රේඩ් එකෙන්ම..

    බුක් තීෆ් දීපං :D :D
    ඒකෙ ෆිල්ම් එක නං පට්ට :love: :love: