තෑන්ක්ස් මචෝ.. තව පොත් තුනක් හොයාගත්තොත් ඇති..
සරසවි බුක් ශොප් එකේ තියෙනවා ඇති නේද බං..?
ඒක නම් හරියටම දන්නේ නෑ මචන්..ගොඩක් වෙලාවට ඇති.මම තව පොත් තියේ නම් බලල කියන්නම් මචෝ..
තෑන්ක්ස් මචෝ.. තව පොත් තුනක් හොයාගත්තොත් ඇති..
සරසවි බුක් ශොප් එකේ තියෙනවා ඇති නේද බං..?
ඒක නම් හරියටම දන්නේ නෑ මචන්..ගොඩක් වෙලාවට ඇති.මම තව පොත් තියේ නම් බලල කියන්නම් මචෝ..

Twisted or smother gen ahala baluwanam kiyay malli![]()
එල මචෝ.. තෑන්ක්ස්.. හාර පන්දාහ වෙන පොත් නම් එපා හොදේ.. වත්මක් නෑ එච්චර ලොකු පොත් ගන්න..
මම උගෙන් කලිනුත් PM දදා පොත් වල නම් ඇහුවා බං.. ඒ නම් කෙල්ලට දෙන්න.. ආයෙම අහන්න මොකක්ද වගේ..
මම ඔය Kndle එක දැන දන්නෑ බං.. අපි ඒක ගත්තා කියමුකෝ දහදාහක් දීලා.. ඉතිං ඒකෙ පොත් කියවන්නෙ කොහොමද..? ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලද..? ඒවා ෆ්‍රීද දෙන්නෙ.. නැත්තං සල්ලි දෙන්න ඕනද..?
බම්ප් තමයි බ්‍රෝ....
සිංහල පොතක් වත් කියවපු කාලයක් මතක නැත![]()
ඉස්කෝලේ පොත් බැලුවට පස්සේ ජීවිතේට ඉන්ග්‍රීසි පොතක් කියවලා නෑ මචන්.කියවන කෙනෙක් පොත් ගැන දන්න කෙනෙක් උදවු කරයි
salli tiynewam amazon eken wage gnana puluwan machan books kindle ekata
mama nam ethin pirated thamai ..
The First Teacher
A Song Of Ice and Fire
Harry Potter
Hobbit
LOR
පලවෙනි එක දීපං ගුරුගීතයෙ ඉන්ග්‍රීසි එක![]()
![]()
The English Patient - Author Michle Ondachchi
The Boy in the Striped Pyjamas - 2006 novel by Irish novelist John Boyne
https://en.wikipedia.org/wiki/The_Boy_in_the_Striped_Pyjamas
නෑ මචෝ..එච්චර වෙන්නෙ නෑ..1000 ට අඩුයි..

bump
bump
bump
great expectations(dickens),lay beyond roots (martin lokka) ,jane eyre ,less miserable ....kamathiweida dannae,parana set ekak....

Malgudi Schooldays: The Adventures Of Swami And His Friends by R.K. Narayan
![]()
One Flew Over the Cuckoo's Nest by Ken Kesey
![]()
Siddhartha by Hermann Hesse, Hilda Rosner
![]()
Cat's Cradle by Kurt Vonnegut
![]()
මෙව්වා හොඳ නැද්ද....![]()
na bn eka tiaka paranati. eke author Sri Lankan - Canadian kenek.. "Booker" award 1k win krapu hodha pothak.අර මුල් පොත අලුත් එකක්ද..? දෙවනි එක නම් හොඳයි වගේ නේහ්..
![]()
na bn eka tiaka paranati. eke author Sri Lankan - Canadian kenek.. "Booker" award 1k win krapu hodha pothak.
https://en.wikipedia.org/wiki/The_English_Patient

The Book Thief by Markus Zusak
A Short History of Nearly Everything by Bill Bryson
Sarah's Key by Tatiana de Rosnay
Matterhorn by Karl Marlantes
මේ ටික බලන්න....කියවලා නම් නෑ හැබැයි.. විස්තරෙයි, රේටින්ග්ස් එහෙම බැලුවහම් මේවා ගැලපෙයි කියලා හිතෙනවා...
ඒකනේ මචෝ.. මේවා කියවල ඇති එයා.. අපරාදෙ එහෙම උනොත්..
මචං මේකෙන් හොඳම පොත් දෙකක් මට තෝරලා දියන්.. තුනක් හොයාගත්තා මේ ත්‍රේඩ් එකෙන්ම..

