ඉංශ්‍රීසි පොත් කියවන අය උදව්වක් දියල්ලකො

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්ග්ලිෂ් පොත් කියවන සර් කෙනෙක් නම් ..... He might have the latest books. so give him a gift voucher from Sarasavi book shop.
    දැනට පොත් තුනක් හොයාගත්තා මචං.. තව දෙකක් විතර සෙට් උනොත් හරි.. මේ පොත් නැති උනොත් Gift Voucher එකක්වත් අරන් දෙනවා..

    බුක් තීෆ් දීපං :D :D
    ඒකෙ ෆිල්ම් එක නං පට්ට :love: :love:
    ඒක විශ්‍රාම ගියපු සර් කෙනෙක්ට හරි යයිද මචං..? සිරා අහන්නෙ හොදේ.. :)

    buddhagame nam bana pot tikak aran deepan
    ඉංශ්‍රීසි බෞද්ධ පොත් මොනාද තියෙන්නෙ..?

    Bump Machan ..!!
    11.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක විශ්‍රාම ගියපු සර් කෙනෙක්ට හරි යයිද මචං..? සිරා අහන්නෙ හොදේ.. :)

    පොත නම් කියවල නෑ ෆිල්ම් එක නම් කීප වතාවක්ම බැලුව :yes: :yes:
    හරියනව බං පට්ට කතාවක් :yes: :yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    බුක් තීෆ් , මැටර්හෝර්න් දෙකම හොඳයි.. මැටර්හෝන් එකේ තියෙන්නෙ වියට්නාම් යුද්ද කාලේ කතාවක්.එහෙම නැත්තං ශෝර්ට් හිස්ටොරි ඔෆ් නියර්ලි එවිරිතින්ග් දීපන්.. ඒක නවල් එකක් නෙවේ. ලෝකෙ දේවල් ගැන විනෝදාත්මකව කියලා දෙනවා. සර් විද්‍යාව පැත්තට බරයි නම් මේ පොත හොඳයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොත නම් කියවල නෑ ෆිල්ම් එක නම් කීප වතාවක්ම බැලුව :yes: :yes:
    හරියනව බං පට්ට කතාවක් :yes: :yes:
    එල මචෝ.. ඒකත් ලිස්ට් එකට දාගත්තා එහෙනම්..

    ඒ සර් විශ්‍රාම යන්න කලින් කල job ? මොන වගේ subjects කියවන්නන කැමති ?
    අපිට ඉස්කෝලෙ උගන්නපු ඉංශ්‍රීසි සර් කෙනෙක්.. විශ්‍රාම ගියත් කාලයක් ඉගැන්නුවා ඒ සර්.. කැමැත්තෙන් ඉල්ලලා.. දැන් නම් වයසයි ටිකක්.. මං දැකපු හොඳම සර් බං.. මාර මනුස්සකමයි..

    11.gif

    බුක් තීෆ් , මැටර්හෝර්න් දෙකම හොඳයි.. මැටර්හෝන් එකේ තියෙන්නෙ වියට්නාම් යුද්ද කාලේ කතාවක්.එහෙම නැත්තං ශෝර්ට් හිස්ටොරි ඔෆ් නියර්ලි එවිරිතින්ග් දීපන්.. ඒක නවල් එකක් නෙවේ. ලෝකෙ දේවල් ගැන විනෝදාත්මකව කියලා දෙනවා. සර් විද්‍යාව පැත්තට බරයි නම් මේ පොත හොඳයි.
    ඔය කතා දෙකේ නම් ඉංශ්‍රීසියෙන් දාහන්කො මචං..:)

    Ayeshlive contact kara ganna Eya english Poth sahenna kiyawala thiyanawa :D
    පොත් හතරක් සෙට්.. තව එකයි පුටේ.. වැඩේ කියන්නෙ තියෙද දන්නෑ බං මේ පොත් ටික.. මේකෙන්ම තමා සෙට් උනේ..

    11.gif

    To Sir, With Love

    5175DSNHTXL._SY300_.jpg

    http://www.amazon.com/Sir-With-Love-Judy-Geeson/dp/B00003L9C1
    මේක නම් හොඳ ඇති නේද.. ලංකාවෙන් ගන්න පුළුවන්ද දන්නෑ පොත..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif




    මට පොත් පහක් සෙට් උනා මචංලා.. මේ ත්‍රේඩ් එකෙන්ම.. බොහොම පින් උදව් කරපු හැමෝටම.. මේ පොත් කඩේ තියෙද දන්නෙ නෑ ඉතිං.. මෙන්න පොත් ටික..

    The Cake That Was Baked at Home
    Wings of Fire
    The Boy in the Striped Pyjamas
    The Book Thief
    To Sir, With Love

    මීට වඩා හොඳ පොත් තියෙනවා නම් කියන්න..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    මචන් Wings of Fire කියන්නෙ මම හිතන පොත නම්...ඒක පොත් සීරීස් එකකින් එකක්.. ඒ කියන්නෙ කතාවක එක කොටසක් විතරයි.. ඉතුරු කොටස් තියෙන්නෙ අනිත් පොත් වල.. ඒක නිසා ඒක දීලා තේරුමක් නෑ නේද...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පොත් කියවන මිනිස්සුද බන් අපි ඔය
    බලන දේවල් ගැන අහපන් උදව්වක් දෙන්නම් :rofl:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    11.gif




    මට පොත් පහක් සෙට් උනා මචංලා.. මේ ත්‍රේඩ් එකෙන්ම.. බොහොම පින් උදව් කරපු හැමෝටම.. මේ පොත් කඩේ තියෙද දන්නෙ නෑ ඉතිං.. මෙන්න පොත් ටික..

    The Cake That Was Baked at Home
    Wings of Fire
    The Boy in the Striped Pyjamas
    The Book Thief
    To Sir, With Love

    මීට වඩා හොඳ පොත් තියෙනවා නම් කියන්න..
    Ooops man kiyapu pothath list 1ke tynwa.. Ela.:lol::lol:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,072
    113
    මෙන්න මෙතන...
    මචන් Wings of Fire කියන්නෙ මම හිතන පොත නම්...ඒක පොත් සීරීස් එකකින් එකක්.. ඒ කියන්නෙ කතාවක එක කොටසක් විතරයි.. ඉතුරු කොටස් තියෙන්නෙ අනිත් පොත් වල.. ඒක නිසා ඒක දීලා තේරුමක් නෑ නේද...

    Wings of Fire: An Autobiography of APJ Abdul Kalam is an autobiography of A P J Abdul Kalam, former President of India. It was written by Dr. Kalam and Arun Tiwari.

    https://en.wikipedia.org/wiki/Wings_of_Fire
     

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    11229909_1510483729268375_2576852667137131921_o.jpg


    මේ තියෙන්නෙ බන් මම මේ දවස් ටිකේ දෙසා බාන පොත් ටික​. NEVER TO BE A MOTHER කියන පොත නම් පට්ට, ජීවිතේට මාර දෙවල් ටිකක් ගන්න පුලුවන්. හැබයි පුතෝ පොත හොයාගන්න එකනම් ලේසි වෙන එකක් නෑ.
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ADAMS Justin - Chains slaver exploitation

    ADLON Arthur - The Great Husband Swap

    ARDEN Celeste - Dreams of Fair Women one man's quest for the ultimate erotic experience

    BELL Lynn - Man Fever erotica with Victorian setting

    BLACK Brian - The Pack biker

    BRITTAIN Sloane - Ladder of Flesh

    BROWN Beth - The Profession of Marie Simone Original title " Man and Wife"

    CAVE Peter - Mama biker

    CONWAY Troy - Will the real Rod please stand up?

    CORDER Eric - Slave Ship

    DE WITT Hugh - There was a young lady

    DEVEREAUX Charles - Venus In India incomplete reading

    DORVAL Alain - Indiscreet Memoirs a classic of French erotica

    FERRIS Stephen - The Ice Queen Nexus

    GHOSE Zulfikar - The Incredible Brazilian A Bawdy novel of Sex and Slavery

    GIBSON Owen - The Interrogators Gestapo torture

    GORHAM Nicholas - Company Girl Monarch

    GUNN Frank - The Tiger's Mistress Japanese POW camp

    HOLLANDER Xaviera Lucinda - Hot Nights on Xandros erotica

    HUNTER R W - Mata East Indies exploitation

    HURWOOD Bernhardt J - The Golden Age of Erotica

    JASON Stuart - Black Emperor slave

    JOHNSON Kay - Abnormal Original title "Color Blind"

    KENT Jim - Raped Scripts

    KNIGHT Mallory T. - The Dirty Rotten Depriving Ray

    LAUNAY Andre - Come Into My Bed sex comedy

    LAYNE Jim - Any Man Will Do

    LEGGE Seymour - There Was a Young Wench

    MARK Ted - The Man From O.R.G.Y.

    MAXWELL Trudi - Diary of a Female Wrestler ; biographical novel

    McKIMMEY James - Blue Mascara Tears Ballantine

    MILLOT Michel & Jean L'Ange - The School of Venus or, the Ladies Delight

    MITTELHOLZER Edgar - Kaywana Blood slaver

    PARKIN Molly - Switchback

    PAUL Reuben - Hobbies of Evil ; nazi theme

    WINSOR Kathleen - Robert and Arabella An erotic fable of bittersweet kismet :cool: :cool: