ඉන්ග්ලිෂ් පොත් කියවන සර් කෙනෙක් නම් ..... He might have the latest books. so give him a gift voucher from Sarasavi book shop.
බුක් තීෆ් දීපං![]()
ඒකෙ ෆිල්ම් එක නං පට්ට![]()
![]()

buddhagame nam bana pot tikak aran deepan
Bump Machan ..!!
ඒක විශ්‍රාම ගියපු සර් කෙනෙක්ට හරි යයිද මචං..? සිරා අහන්නෙ හොදේ..


පොත නම් කියවල නෑ ෆිල්ම් එක නම් කීප වතාවක්ම බැලුව![]()
හරියනව බං පට්ට කතාවක්![]()
![]()
ඒ සර් විශ්‍රාම යන්න කලින් කල job ? මොන වගේ subjects කියවන්නන කැමති ?
bump
බුක් තීෆ් , මැටර්හෝර්න් දෙකම හොඳයි.. මැටර්හෝන් එකේ තියෙන්නෙ වියට්නාම් යුද්ද කාලේ කතාවක්.එහෙම නැත්තං ශෝර්ට් හිස්ටොරි ඔෆ් නියර්ලි එවිරිතින්ග් දීපන්.. ඒක නවල් එකක් නෙවේ. ලෝකෙ දේවල් ගැන විනෝදාත්මකව කියලා දෙනවා. සර් විද්‍යාව පැත්තට බරයි නම් මේ පොත හොඳයි.

Ayeshlive contact kara ganna Eya english Poth sahenna kiyawala thiyanawa![]()
bump
To Sir, With Love
![]()
http://www.amazon.com/Sir-With-Love-Judy-Geeson/dp/B00003L9C1
bump
mennaThe Book Thief by Markus Zusak
A Short History of Nearly Everything by Bill Bryson https://www.goodreads.com/author/show/305400.Tatiana_de_Rosnay
Matterhorn by Karl Marlantes
Ooops man kiyapu pothath list 1ke tynwa.. Ela.![]()
මට පොත් පහක් සෙට් උනා මචංලා.. මේ ත්‍රේඩ් එකෙන්ම.. බොහොම පින් උදව් කරපු හැමෝටම.. මේ පොත් කඩේ තියෙද දන්නෙ නෑ ඉතිං.. මෙන්න පොත් ටික..
The Cake That Was Baked at Home
Wings of Fire
The Boy in the Striped Pyjamas
The Book Thief
To Sir, With Love
මීට වඩා හොඳ පොත් තියෙනවා නම් කියන්න..


මචන් Wings of Fire කියන්නෙ මම හිතන පොත නම්...ඒක පොත් සීරීස් එකකින් එකක්.. ඒ කියන්නෙ කතාවක එක කොටසක් විතරයි.. ඉතුරු කොටස් තියෙන්නෙ අනිත් පොත් වල.. ඒක නිසා ඒක දීලා තේරුමක් නෑ නේද...
