මුන් යකෝ 100 ට ගන්න තියෙන එකෙන් ලස්සෙට දෙන එකේ ෆීචස්නෙ ඉල්ලන්නෙ.comments :
"මටයි මම අදරේ කරන කෙනාටයි පව්ල් වලින් කැමැති කරන් විවාහ් වෙලා දෙන්නට එකට රට යන්න ලැබෙයි ද මේ මන්ත්‍රයෙන්.ගොඩාක් පින් දෙවියනේ"
හම්මට සිරි..... ගොඩ ගොඩ... ඔහේට බ්‍රෝකර් ගාස්තුව 3% ක් දෙනව...මුන් යකෝ 100 ට ගන්න තියෙන එකෙන් ලස්සෙට දෙන එකේ ෆීචස්නෙ ඉල්ලන්නෙ.
@PHBhagya ඕන්න ගුරෝ කරනව නන් වැඩ. ඇඩ්වාන්ස් රුපියල් වලින් අරන් බැලන්ස් එක ඩොලර් වලින් ඉල්ලපන්