ඉක්මනට උස යමු....!!!

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Machn mama ahala tiyenawa Kalubovila Hospital aka laga China katu karana porak ennawalu Uta puluwanlu ona akek usa yawanna.podak hoyala balapn mamat news paper akaka dakke podak hoyala balapan

    muta bus eke yanna beri tharamata usa yaida danne nee

    :rofl::rofl:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    mamath kotai ban..5 5"
    mama bus eke yaddith kellek dakkama mulinma balanne ekege usa..hehe
    matath oya prashne tiyanawa..
    thawa ekak mage wayase hatiyata wayasa penne na podi eka wage
    ekath eka aulak thama..

    owa ganan ganna epa mama danata kali 3k kela..
    1k mata wada wadimal ekak..
    owath prashnada ban?
    wayasa aduwan pena ekath aulak da ban :eek::sorry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලංකාවේ චීන කටු ගහන එවුන් හොරු පරිස්සමෙන්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    කෑල්ලට වඩ උබ මිටියි කියලා දුක් වෙන්න එප බන්..උබෙ වයස දෑන් කියද??කොච්චර උස උනත් කොට උනත් මෙ ලොකෙ ගොඩාක් පෙරලි කාර දෙවල් කරන්නට,,එ වගෙම ජිවිතෙ ජය ගන්නට උස,කොට හිත ශක්තිමත් මිනිස්සුන්ට පුලුවන් වෙලා තියෙනවා,,හිතෙ හයියයි,,ආත්මවිශ්වාසයයි තියෙනවා නම් මොන අඩුපාඩු තිබුනත් බබරෙ වෑල්ලෙ උනත් කරකවන්න පුලුවන් මචන්....
     
  • Jul 6, 2012
    10,690
    2,911

    :yes::yes::yes::yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කෑල්ලට වඩ උබ මිටියි කියලා දුක් වෙන්න එප බන්..උබෙ වයස දෑන් කියද??කොච්චර උස උනත් කොට උනත් මෙ ලොකෙ ගොඩාක් පෙරලි කාර දෙවල් කරන්නට,,එ වගෙම ජිවිතෙ ජය ගන්නට උස,කොට හිත ශක්තිමත් මිනිස්සුන්ට පුලුවන් වෙලා තියෙනවා,,හිතෙ හයියයි,,ආත්මවිශ්වාසයයි තියෙනවා නම් මොන අඩුපාඩු තිබුනත් බබරෙ වෑල්ලෙ උනත් කරකවන්න පුලුවන් මචන්....

    mu kota ne ban 5'6 usai
    :rofl::rofl::rofl:
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    ane banz uba ube usa gana hithanna kalin poddak ube kella gana hithapan,eki ube usatada kamati,,uba usaine ban,,pissu nathuwa hitapan,,ubata usa yannama onenam kakul2 5kg padi2k gatagahgena bar exercise karapan,tikak vithara usa yai, stretching karapan..
     
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif