ඉක්මනට මචන්

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    අනේ බන් මගේ අතින් වට්සැප් එකේ ඩේටා ක්ලියර් උනා. ඒ සිම් එක කාලෙකින් පාවිච්චි කලේ නෑ ඒක ඩිස්කනෙක්ට් කරලද කොහේද. දැන් මට ඒ වට්සැප් account එක ගන්න බැරි වෙයිද? අනේ බන් ඔක්කොම ඒකෙ. උදව් කරපන්කො
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    Ane bn serama eke. Mage courses vala ewath
    මේක පොඩ්ඩක් බලන්න.

    https://www.yourbusinessnumber.com/en-US/blog/restore-deleted-whatsapp-messages-without-backup

    How to restore WhatsApp messages without a backup on Android​

    Android devices include a local backup history which is regularly updated. To use it to restore your data, complete the following steps:

    1. Find the WhatsApp directory on your Android device’s file explorer, and choose “Database.”
    2. Select the WhatsApp backup file you want to recover from.
    3. Uninstall and reinstall the WhatsApp app on your device.
    4. Validate your phone number.
    5. WhatsApp will check for backups that exist on your device.
    6. Select Restore to retrieve your lost messages.
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    Adooo no

    Balamu wena danna kenek widiyak kiyayada kiyala
    Machn mama whatsapp web eken log una eka thama tiyenava. Eken mokuth kara ganna bari weida session eka expire wenna kalin :(

    මේක පොඩ්ඩක් බලන්න.

    https://www.yourbusinessnumber.com/en-US/blog/restore-deleted-whatsapp-messages-without-backup

    How to restore WhatsApp messages without a backup on Android​

    Android devices include a local backup history which is regularly updated. To use it to restore your data, complete the following steps:

    1. Find the WhatsApp directory on your Android device’s file explorer, and choose “Database.”
    2. Select the WhatsApp backup file you want to recover from.
    3. Uninstall and reinstall the WhatsApp app on your device.
    4. Validate your phone number.
    5. WhatsApp will check for backups that exist on your device.
    6. Select Restore to retrieve your lost messages.
    Thanx machn mama balannm :love:
    ------ Post added on Nov 28, 2023 at 10:25 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    Machn files wala whatsapp folder eke database eke nm backup vagayak tiyenava. Eth dan wena no ekakin haduwama kalin group walata ehema add wenne nene neda. Mama pay karala course vagayak karanava. Ewa wala group valata add wenna bari wei neda
    උන්ට කියලම දාගන්න වෙයි. නිකම්ම සෙට් වෙන්නේ නෑ
     
    • Sad
    Reactions: NRTG and Sea1men

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    මිනිස්සු කරන ලොකුම මෝඩ වැඩක් තමා පාවිච්චි නොකරන sim එකකට WhatsApp හදන එක. තියෙන බරපතලකම නොතේරෙන කම තමා. Sim එක ගනින් company එකෙන් කොහොම හරි request කරලා.
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මිනිස්සු කරන ලොකුම මෝඩ වැඩක් තමා පාවිච්චි නොකරන sim එකකට WhatsApp හදන එක. තියෙන බරපතලකම නොතේරෙන කම තමා. Sim එක ගනින් company එකෙන් කොහොම හරි request කරලා.
    මචන් මගේ browser එකේ ලොග් වෙලා ඉදපු එක තාම තියෙනවා. ඒකෙ session එක expire නොවී තියාගන්න ක්‍රමයක් නැද්ද?
     
    • Like
    Reactions: NRTG