අනේ බන් මගේ අතින් වට්සැප් එකේ ඩේටා ක්ලියර් උනා. ඒ සිම් එක කාලෙකින් පාවිච්චි කලේ නෑ ඒක ඩිස්කනෙක්ට් කරලද කොහේද. දැන් මට ඒ වට්සැප් account එක ගන්න බැරි වෙයිද? අනේ බන් ඔක්කොම ඒකෙ. උදව් කරපන්කො
Mekata backups thiyenne epay neda
Ne bn chat backup kale neParana number eka nathuwa impossible wage mathaka.
Chat backups ehemath Dala thibbe nadda?
Mekata backups thiyenne epay neda
------ Post added on Nov 28, 2023 at 10:17 PM
Ne bn chat backup kale ne
Ane bn serama eke. Mage courses vala ewathAdooo no
Balamu wena danna kenek widiyak kiyayada kiyala
Nene machn. Mama never dala tibuneGmail එකට බැකප් කරේ එහෙම නැද්ද chats history එක?
මේක පොඩ්ඩක් බලන්න.Ane bn serama eke. Mage courses vala ewath
Machn mama whatsapp web eken log una eka thama tiyenava. Eken mokuth kara ganna bari weida session eka expire wenna kalinAdooo no
Balamu wena danna kenek widiyak kiyayada kiyala

Thanx machn mama balannmමේක පොඩ්ඩක් බලන්න.
https://www.yourbusinessnumber.com/en-US/blog/restore-deleted-whatsapp-messages-without-backup
How to restore WhatsApp messages without a backup on Android
Android devices include a local backup history which is regularly updated. To use it to restore your data, complete the following steps:
- Find the WhatsApp directory on your Android device’s file explorer, and choose “Database.”
- Select the WhatsApp backup file you want to recover from.
- Uninstall and reinstall the WhatsApp app on your device.
- Validate your phone number.
- WhatsApp will check for backups that exist on your device.
- Select Restore to retrieve your lost messages.

Drive. Ekata backup wela athi samahara wita
Eth account eka recovery karagana nan number eka onimai

Machn files wala whatsapp folder eke database eke nm backup vagayak tiyenava. Eth dan wena no ekakin haduwama kalin group walata ehema add wenne nene neda. Mama pay karala course vagayak karanava. Ewa wala group valata add wenna bari wei nedakohomath drive ekata upload nowunat local backups hadenawane storage eke.
උන්ට කියලම දාගන්න වෙයි. නිකම්ම සෙට් වෙන්නේ නෑMachn files wala whatsapp folder eke database eke nm backup vagayak tiyenava. Eth dan wena no ekakin haduwama kalin group walata ehema add wenne nene neda. Mama pay karala course vagayak karanava. Ewa wala group valata add wenna bari wei neda
මචන් මගේ browser එකේ ලොග් වෙලා ඉදපු එක තාම තියෙනවා. ඒකෙ session එක expire නොවී තියාගන්න ක්‍රමයක් නැද්ද?මිනිස්සු කරන ලොකුම මෝඩ වැඩක් තමා පාවිච්චි නොකරන sim එකකට WhatsApp හදන එක. තියෙන බරපතලකම නොතේරෙන කම තමා. Sim එක ගනින් company එකෙන් කොහොම හරි request කරලා.