ඉක්මනට වරෙල්ල. මෙන්න ගහනවෝ ....... :lol:

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වීඩියෝ එක පේන්නේ නැහැ විබාස් නානා. මොකක්ද ඔයි තවුසේගේ නම. විබාස් නානා?

    Video Unavailable
    This video may no longer exist, or you don't have permission to view it.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලින්ක් එක දැම්ම බලහල්ල :lol:
    Ubata tami gahanne dan.ko video

    වීඩියෝ එක පේන්නේ නැහැ විබාස් නානා. මොකක්ද ඔයි තවුසේගේ නම. විබාස් නානා?

    Video Unavailable
    This video may no longer exist, or you don't have permission to view it.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    illan kemak :rofl: dan ithin okath dala bandanagaretama yawai :rofl: samaharawita mu bail eka ganna puluwan weraddak karanna athi. dan waradda wadi karagannawa :rofl:
     
    • Like
    Reactions: reddeckuka

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හැබැයි මූ පටිට තරහකින් කෑ ගහන්නේ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕකට පොලිසියෙන් මුකුත් කරන්නේ නෑ .මොකද ඌ හොදින් ඉන්නේ කියක වීඩියො එකක් එලියට ගිහිල්ලනේ .දැන් උට ගැහුවොත් පොලිසියට කේස්
     
    • Like
    Reactions: wqe123

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඇට දෙක ලාච්චුවේ... වටේ උන් ඇටෑක් කරන්නෙත් නෑ බයට.. කොහෙන් හරි වීඩියෝ වෙලා ජොබ් එක ගහලා යයි කියලා...
     
    • Like
    Reactions: vibhashana

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,540
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දැනට යන්න දෙයි සින් එක පබ්ලික් උන නිසා .. බලපන් ලගදිම කුඩු ටිකක් ගන්ජා කැල්ලක් දාලා ඇතුලට දානවා ...