ඉක්මනට ස්වර්නවාහිනි බලපල්ලා..

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඉක්මනට ස්වර්නවාහිනි බලපල්ලා..

සුපිරි හොරෙක් ලයිව්..
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කවුද වාලම්පුරියද?:P
නැ. මේ අමුතු ආතල් එකක්.. කොඩි වින කාරයෙක්.. ගෙවල්වලින් එලොගන්න බැරි කුලීකාරයො එහෙම එලොලා දෙනවලු,, කාපු බීපුවා විරේක කරවනවලු, කුකුල්කොටුවල පලදාව වැඩි කරනවලු. ඌරුතෙල් තියලා වැඩක් නැලු..

#780*578#
ඔක ගහපන් ෆොන් එකේ. නොමිලේම කොඩිවිනයක් ස්ම්ස් කරනවලු.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;22461203 said:
මන් උබලගේ ගෙදර
මාත් ක්ක උබ කතා කරන්න එපා.. උබට මම මොනාද ඊයේ කිව්වේ??? උබ එපා කිව්ව වැඩේමයි කලේ.. ඉග්නොර් දානව උබව. :angry::angry::angry:
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

:baffled: