ඉක්මන් උදව් !! 30000 ට අඩුවෙන් ෆෝන් එකක්.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කියපල්ලා අද දවස ඇතුලත් ගන්න ඕන.අවුරුද්දට එක්කෙනෙක්ට ගෙනිහින් දෙන්න.ඇන්ඩ්‍රොයිඩ් එකක්.
     
    • Like
    Reactions: AnuradhaRa

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Samsung A05
    වයිෆ් ඕක ගත්තා ඕකෙ හෙන ලෙඩ එනව බං. ටච් වෙන්නෙ එහෙමත් නැතුව යනව. ඒ මදිවට හෙන තඩි හෙන බරයි. කවරයක් දාපුවම තව ලොකු වෙනව මාර ඇනයක් ඒක.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    kata wageda bn:baffled: Entry level phone nam setma nha bn...:no: samsung nam khmth epaa entry level ewa..
     
    • Like
    Reactions: J Starlin

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    Mata neme mata iphone 12 ekak tiyenewa.mn android gana danne na.wayasaka gaanu kenekta.
    ehnm photo ehm ghnne nhne nd.. social media yana ekaii call gnna ekaiine.. plwnnam 40000 wge ynna try krpan.. ethkot lag wenne nthii phone ekk gnn plwn.. budget range eke best valued spec hmbenne redmi thma mmanam dnna wdhta.. redmi ekknam 30-35k ekk athii oya wge knkt.. thw hoyla blhan poddk wena hnda brand monvd kyla.. samsung ynvnm aduma a15 ekkt or higher ekkt ynna
     
    • Like
    Reactions: J Starlin

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    කුලප්පුව හැදිලා ගමේ කඩෙන් ගනන් එපා. තාම ප්‍රයිස් බැහැලා නෑ. කොලඹ කඩවල ප්‍රයිස් චෙක් කරලා බලලා, ඒවගේ ළගිහින් යන ගාණක් තියනව නම් විතරක් ගනින්. නැත්නම් උබ කොලඹ ඇවිත් ෆෝන් එක අරන් යන එක තමා හොදම ක්‍රමය
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ehnm photo ehm ghnne nhne nd.. social media yana ekaii call gnna ekaiine.. plwnnam 40000 wge ynna try krpan.. ethkot lag wenne nthii phone ekk gnn plwn.. budget range eke best valued spec hmbenne redmi thma mmanam dnna wdhta.. redmi ekknam 30-35k ekk athii oya wge knkt.. thw hoyla blhan poddk wena hnda brand monvd kyla.. samsung ynvnm aduma a15 ekkt or higher ekkt ynna
    El.social media and call wage ewa tama mainly focus karanne.