ඉක්මන් එකට ඉක්මනටම ෂොට් එක දෙමුද ? එහෙනම් ම&#3

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පොඩි කේස් එකක් තියනවා
    මේ සයිට් එකේ ඩේටාබේස් එකට මේ වගේ එකක් ඇඩ් කරලා main සයිට් එක කෙලවෙයිද දන්නේ නෑ බන්
     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    adahasa narakamath ne.elakiri threadui addui ekata dammothnam chora wei ithin.
    rep illuwata denna adata iwarai
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    adahasa narakamath ne.elakiri threadui addui ekata dammothnam chora wei ithin.
    rep illuwata denna adata iwarai

    තෙඩ් අස්සේ රිංගවන්න හොන්ද නෑ බන්
    new post වලටවත් කනෙක්ට් කරන්න හොන්ද නැ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔය ikman.lk ඇඩ් එකක් සොක් එකට එලකිරිය උඩින්ම වැජබෙන්නේ.... ඒකට මොකෑ කොරන්නේ??? :lol::lol::lol::lol:

    අම්මට හුඩු එහෙමද බන්
    මං දාන් ඉන්න theme එකේ ඇඩ් පෙන්වන්නේ නෑ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඒක විතරක් නෙමෙයි, ඊට එහා පැත්තෙන් ETISALAT ඇඩ් එකකුත් තියෙනවා..... :rofl::rofl::rofl:

    අඩේ ‍එහෙමත් සීන් එකක් ද
    පොඩ්ඩක් හිටපන් බලන්න theme එක මාරු කරලා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    තව ටිකකින් මගේ රෙප් පවර් එක වැඩි වෙයි
    එතකොට මට රෙප් දුන්න අයට සලකන්නම්