ඉක්මන් එක වැඩ නෑ නේද

signshop

Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai

    දවස් දෙකක් විතර ikman එක වැඩ නෑ නේද බන්? ලංකාවේ වැඩද? මම දවස් දෙකක් විතර ට්‍රැයි. ඒත් වැඩ නෑ. මේ Error එක එනවා​

    Error 1009​

    Access denied​


    What happened?​

    The owner of this website (ikman.lk) has banned the country or region your IP address is in (AE) from accessing this website.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    1649660470277.png
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    ඇඩ් බ්ලොක්, ඩේට සේවිං අයින් කරාම වැඩ...
    නෑ බන්. Ad Block ඔක්කොම Disable කරලා බැලුවා ඒත් වැඩ නෑ. ලංකාවෙන් පිට වැඩ නැති සීන් එකක් තියෙන්නේ. VPN එකක්තුත් දාලා බැලුව ඒත් වැඩ නෑ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නෑ බන්. Ad Block ඔක්කොම Disable කරලා බැලුවා ඒත් වැඩ නෑ. ලංකාවෙන් පිට වැඩ නැති සීන් එකක් තියෙන්නේ. VPN එකක්තුත් දාලා බැලුව ඒත් වැඩ නෑ
    Ikman එකෙන් වෙන වංචා වළක්වන්න කරපු වැඩක් වෙන්න පුළුවන් එහෙනම්.
     

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    what happen to ikamn? not working in overseas

    bump
    ------ Post added on Apr 18, 2022 at 1:33 PM

    bump
    ------ Post added on Apr 19, 2022 at 1:24 PM