මම දැනුත් Try කරා ඒත් බෑ බන්Ow iyeth yanna beri una.. ada ude nam awlak tibbe ne
එහෙම නම් Daraz එකත් Block කරන්න ඕනනේ. ඒත් ඒක වැඩනේ ?Block karala.ratin salli yana hinda
නෑ බන්. Ad Block ඔක්කොම Disable කරලා බැලුවා ඒත් වැඩ නෑ. ලංකාවෙන් පිට වැඩ නැති සීන් එකක් තියෙන්නේ. VPN එකක්තුත් දාලා බැලුව ඒත් වැඩ නෑඇඩ් බ්ලොක්, ඩේට සේවිං අයින් කරාම වැඩ...
Ikman එකෙන් වෙන වංචා වළක්වන්න කරපු වැඩක් වෙන්න පුළුවන් එහෙනම්.නෑ බන්. Ad Block ඔක්කොම Disable කරලා බැලුවා ඒත් වැඩ නෑ. ලංකාවෙන් පිට වැඩ නැති සීන් එකක් තියෙන්නේ. VPN එකක්තුත් දාලා බැලුව ඒත් වැඩ නෑ