මාසේ 19 තාම. ඩේටා ඉවර වෙලා.. 
ඒ මදිවට උන්ගේ සයිට් එක වැඩ නෑ extra GB ගන්න, බලපන් වැඩ නෑ නේද? 
මැසිම ඉස්සරහින් ලොකුවට බෝඩ් එකක් ගහන්න ඕන බන් "වැල ඔබේ ඩේටා කාබාසිනියා කර දමයි" කියලා. නැත්තන් ලබන මාසෙ මීටත් වඩා ඉක්මනට ඉවර වෙනවා.

Last edited: