I assume that,ඉක්මන්.එල්කේ වගේ වෙබ්සයිටි එකක් හදන්න කීයක් යයිද
Hi5 එකට Faebook ගැහුවා හැබැයි. Ikman.lk එකට වඩා හොඳ අලෙවිකරණ උපායවල් සහ හොඳ ප්රමිතිකරණයක් දෙන්න පුළුවන් නම් ගොඩ යන්න පුළුවන් කියල මටත් හිතෙනවා. මොකද Ikman.lk කියන්නේ ඒ වගේ site එකක තියෙන්නේ ඕනේ ඉහලම ප්රමිතියට කිට්ටු කරලවත් නැති සයිට් එකක් නිසා...

ඉක්මන්.එල්කේ වගේ වෙබ්සයිටි එකක් හදන්න කීයක් යයිද
you dont have to build from scratch..i think ikman.lk using some open source CMS.
you can check this https://osclass.org/page/demo